ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ද්‍රෞපති මුර්මු අද එම ධුරයේ දිවුරුම් දුන්නා. ඒ, ඉන්දීය අගවිනිසුරු එන් වී රාමනා ඉදිරියේයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍ය ශාලාවේදී උදෑසන 10 යි 15 ට පමණ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණා.
වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
GSP ප්ලස් බදු සහනය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතුව ඇතැයි යුරෝපා සංගමය දැනුම් දී තිබේ.
The United Kingdom (UK) will continue to support Sri Lanka through these challenges, UK's Foreign, Commonwealth and Development Minister Lord Tariq Ahmad said on Saturday.
US Ambassador to Sri Lanka, Julie Chung today said that they are deeply concerned about actions taken against protesters at Galle Face in the middle of the night.
Former prime minister and PTI Chairman Imran Khan on Saturday warned that Pakistan is not far from a Sri Lanka moment when the public will fill the streets for the ‘Haqeeqi Azadi’.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර සිටිනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ මෙරට පැවති යුද්ධයේ අවසන් කාලසීමාවේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද චෝදනා කරමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Sri Lanka will need to emerge from its current state of chaos before the International Monetary Fund can step in with a bailout, according to a professor from Johns Hopkins University.
ලෝක වෙළෙදපලේ රත්තරන් මිලේ සීඝ්‍ර පහල යාමක් හේතුවෙන් මෙරට වෙළෙදපලේ රත්තරන් මිල අඩුවී ඇති බව වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
Expresses belief under Wickremesinghe, Sri Lanka will be able to overcome temporary difficulties, advance economic and social recovery
Stresses importance of Sino-Lanka ties and says willing to extend further support and assistance to SL
Hopes two countries can push forward strategic cooperative partnerships
ඉන්දියාව මේ වන විට ප්‍රධාන ආර්ථිකයන් අතර ප්‍රමුඛයා වේ. ඉහළ යන ගෝලීය උද්ධමනය සහ පොලී අනුපාත මධ්‍යයේ වුවත් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2022 වසර තුළ ආසියා කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් තිබේ.
Foreign Affairs Minister Ali Sabry said facilitation of talks with the International Monetary Fund ( IMF) and creditors is his priority in the new job .
The Minister told Daily Mirror that he would first take stock of the situation.
Page 104 of 351