අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර සිටිනවා.
කෙසේ වුවද ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එහි වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් සතියේදී ඊශ්‍රායලයේ සහ සෞදි අරාබියේ සංචාරයක ද යෙදුණා.
Neth