Monday, October 28, 2024
Follow Us
ගෝත්‍රික කාන්තාවක් ඉන්දීය ජනපති ධූරයට

යෂ්වන්ත් සිංහා පරාජයට පත්වෙයි


ඉන්දියාවේ නව ජනධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ එන්.ඩී.ඒ අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු තේරී පත්වී තිබේ.

ඒ විපක්ෂ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත් කරමිනි.

ඇය ඉතිහාසයට එක්වන්නේ ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික කාන්තා ජනාධිපතිවරිය ලෙසටය.

Aruna