Wednesday, October 23, 2024
Follow Us
Economic

හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විභවය යහපත් බවත් රට කඩිනමින් ඊට යොමුවෙමින් ඩිජිටල්කරණයද ආරම්භ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic
යෝජිත හම්බන්තොට නව පිරිපහදුව සඳහා සමාගම් 7 ක් ඊයේ දිනය අවසන් වන විට සිය කැමැත්ත (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
Economic

එළවළු තොග ලැබීම ඉහළ යෑම සහ අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

Economic

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි.

Economic

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳ පොළට පිවිසීම සඳහා විදෙස් සමාගම් තුනකට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Economic

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Economic

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Economic

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවත්, එමනිසා එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

Economic

A Sri Lankan Gem and Jewellery Exhibition was held at The St. Regis Hotel in Shanghai between 22 and 23 March with the participation of Zam Gems, Sri Lanka under the patronage of Sri Lanka Consul General in Shanghai Anura Fernando.

Economic

සිංහල අවුරුද්දට පෙර වී වගා කළ සියලුම ගොවීන්ට මූල්‍ය සහනය ලබා දෙන බවත් මෙම මාසය අවසන් වීමට පෙර මඩ පොහොර බෙදා අවසන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Economic

එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

Economic

රට තුළ මේ වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Economic

හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.9කින් පහළ දැමු බව වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Economic

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවෙන් මතු කර ඇති ගැටලු සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව පසුගියදා රැස්විය.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Economic

හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

Economic

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක මිල අඩු කර තිබේ.