Wednesday, October 23, 2024
Follow Us
බස්ගාස්තු 12.9%කින් පහළට - නව ගාස්තු සංශෝධන ලැයිස්තුව

හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.9කින් පහළ දැමු බව වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර නව බස් ගාස්තු සංශෝධනයන් පහත සඳහන් වේ

1 2

1 3