Wednesday, October 23, 2024
Follow Us
Economic

The Colombo Port City Economic Commission (CPCEC) yesterday revealed the progress thus far of Sri Lanka’s most ambitious venture including licences issued for seven banks to set up shop and technical certificates of completion of 64 of the 74 plots.

Economic

VAT සඳහා ලබාදී ඇති නිදහස්කිරීම ක්‍රමානුකූලව අඩු කිරීමට, VAT බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Economic

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ මුල් මාස දෙකෙහි අපේක්ෂිත් ආදායම පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

Economic
රජය සතු ආයතන 7ක්  විකුණා දැමීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
Economic

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (21) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ අද (21) දිනයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.84 ක් වන අතර, විකුණුම් මිල රු. 334.92 ක් බවයි.

 මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,

 මහජන බැංකුව - රු. 308 - රු. 330.92

 සම්පත් බැංකුව - රු. 315 - රු. 330

 කොමර්ෂල් බැංකුව - රු. 314.66 - රු. 336

 ලංකා බැංකුව - රු. 315 - රු. 333.54

 සෙලාන් බැංකුව - රු. 311 - රු. 338

 අමානා බැංකුව - රු. 315.50 - රු. 330.50

Aruna

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF)ණය සම්බන්ධ අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා රාත්‍රියේ සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

Economic

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Economic

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, දූෂණය පිටු දැකීම සහ ශ්‍රී ලංකාවේ පවත්නා වර්ධන විභවයන් විවර කර ගැනීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.3කට සමාන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා  2022 09 01 දින ශ්‍රී ලංකාව විසින් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹී ඇත.

Economic

The People’s Bank yesterday denied misleading reports published in State media regarding Government institutions’ bank accounts.

Economic

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කුරුඳු හා ගම්මිරිස් වගා කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

Economic

The International Monetary Fund (IMF) has announced that the IMF Executive Board approved Sri Lanka’s program under the Extended Fund Facility (EFF). The program will allow Sri Lanka to access financing of up to US$ 7 billion from the IMF, International Financial Institutions (IFIs) and multilateral organizations.

Economic

The Colombo stock market managed to close the week on the up after a mid-week struggle as local investor sentiment remained mixed whilst foreigners stepped up buying.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

Economic
  • State Minister Dilum Amunugama calls on officials to expedite actions to resolve pending issues of investors
  • Investors highlight significance of conducting review meetings to appraise stakeholder projects

Investment Promotion State Minister Dilum Amunugama has stepped up efforts to address the concerns of the investors who are seeking approval for investment projects.

Economic
අද (22) දිනයේ ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Economic

විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ මහජනතාව වෙත කරනු ලබන දැනුම් දී තිබේ.

Economic

ශ්‍රි ලංකාව පරිපූර්ණ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සදහා වන රැස්වීම්,දිරි දීමනා,සම්මන්ත්‍රණ , ප්‍රදර්ශන හා සිදුවීම් ඇතුලත් ප්‍රදර්ශනයක් වන "MICE" 2023(Meetings ,Incentives,Conferences ,Exhibitions and Events ) යුරෝපීය කලාපය,මැදපෙරදිග හා ආසියානු කලාපීය නියෝජිතයන් 100ට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ආරම්භ විය.