Wednesday, October 23, 2024
Follow Us
රුපියල තවත් ශක්තිමත් වෙයි
අද (22) දිනයේ ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
 
මේ අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල සඳහන් ව ඇත්තේ රුපියල් 330.16 වශයෙන් ද සඳහන් වෙයි
 
මේ අතර ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද වාර්තා විය