Wednesday, October 23, 2024
Follow Us
Economic

සිමෙන්ති මිල ලබන සතියේ අඩු කිරීමට නියමිත බව වාර්තා වේ.

Economic

රටේ බහුතර රාජ්යු ආයතන පාඩු ලබන විට ලංකා සීනි සමාගම ලාභ ලබන ,සේවක සුභ සාධනය සිදුකරන, මහජනතාවට පිහිට වෙන ආයතනයක් බවට වී තිබෙන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Economic

තිරිඟ පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බවත් , ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

Economic

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා තිබේ.

Economic

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන , ඉන්දියාව සහ ප්‍රංශය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරණ ක්‍රියාවලිය සඳහා ලබාදෙන දායක්වයට ජපානයද සිය සහය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සූනිචි සුසුකි පවසයි.

Economic

නවසීලන්තයේ තිබෙන සංචාරක සමාගම් හරහා ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරකයන් ගෙන්වා ගැනීමට සහයෝගය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

Economic

The economic crisis and an austerity-oriented recovery program have devastated the lives of the working poor in Sri Lanka.

Economic

ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනයක් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

Economic

ඊයේ(10) දිනයට සාපේක්ෂව අද(11) දිනයේ රත්තරන් මිල යළි පහළ යෑමක් දක්නට ලැබේ.

 නව රන් මිල සටහන පහතින්,

 

  • රන් අවුන්සය - රු.644,728.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,750.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.181,950.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,860.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.166,850.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,910.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.159,250.00 

-Aruna 

Economic

Japanese Finance Minister Shunichi Suzuki last week welcomed the launch of a coordinated debt restructuring process of official bilateral creditors of Sri Lanka, whilst insisting it is crucial that the creditor committees swiftly implement debt restructuring for low-income economies, under the Common Framework and increase the predictability of the process.

Economic

2023 ජූලි වන විට විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

Economic

An IMF staff team is in Sri Lanka as part of regular consultations ahead of the first review mission later this year.

Economic

අර්බුද ජයගැනීම සඳහා 2025 වසර වන විට දිවයිනේ සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඒ වෙනුවෙන් සෑම ආයතනයකටම ඉලක්කයක් ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

Economic

China’s largest diversified conglomerate, China Merchants Group (CMG) Chairman Miao Jianmin who was on a visit to Sri Lanka said its latest investment plans will up its accumulated investments to reach nearly $ 2 billion.

Marking his first visit to Sri Lanka, Jianmin attended a signing and ribbon cutting ceremony held at the Hambantota International Port for 15 projects.

The China Merchants Group which entered the Sri Lankan market in 2008, accumulated a total investment of $ 1.68 billion as at the beginning of 2023. The group has just signed another investment agreement with the Sri Lankan Government, with plans to invest $ 400 million to build a modern logistics centre in Colombo. The new development will up CMG’s accumulated investment in Sri Lanka to reach over $ 2 billion, making it the largest foreign investment enterprise in Sri Lanka.

 “On this fertile land, we will write an extraordinary chapter together, and promote Hambantota Port to move forward and become a new bright spot and driving force in Sri Lanka and the Indian Ocean,” CMG Chairman Jianmin said.

The project signing event held at the Hambantota Maritime Centre Sky Lounge, included MoUs, commercial agreements, office lease and land lease agreements. The partnering organisations present were Bhathiya Trading Company, COSCO Shipping Lines Lanka, Shipload Maritime, United Life Supermarket, HXZA Lanka International, Lu Fortune Investment, China State Construction Engineering Corporation, Sinopec Fuel Oil Lanka Ltd., and Inchcape Mackinnon Mackenzie Shipping.

Expressing full confidence in the development of Hambantota International Port, Chairman Jianmin said that CMG will continue to increase investments in Sri Lanka and establish extensive cooperation with everyone. The China Merchants Group brings to Sri Lanka, their rich experience in port and park management coupled with advanced technology. The group plans to build Hambantota International Port into an important logistics centre and industrial base on the island as well as the Indian Ocean region.

With a 150-year history, the China Merchants Group is a diversified conglomerate with key business areas focused on transportation and logistics, comprehensive finance, urban and park development. The group’s most recent interests include emerging industries such as healthcare and testing.

In addition to the signings, HIP celebrated three projects in the industrial park that have reached completion. A ribbon cutting ceremony was held for the completed phase I of the INSEE Warehouse by Siam City Cement, the covered bonded warehousing facility by Hambantota Port and Logistics Services and the plug-and-play, park-in-park facility by Shenzhen Xinji Group.

The event also marked the commencement of Phase II of the INSEE Warehouse by Siam City Cement (Lanka) Ltd., as well as the state-of-the-art yacht building facility by SeaHorse Yachts Ltd.

CMG Vice Presidents Deng Renjie, and Feng Boming and CMG subsidiary and HIPG’s Global Partner CMPort CEO Wang Xiufeng, were present at the event. HIPG CEO Johnson Liu, HIPS CEO Ravi Jayawickreme were also in attendance.

FT

Economic

Asian Development Bank (ADB) Chief of Gender Equality Samantha Hung last week said financial inclusion and female education in STEM areas are key factors Sri Lanka should focus on rebuilding an inclusive and resilient economy. 

Economic

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Economic

යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිතය.