Wednesday, October 23, 2024
Follow Us
ලබන සතියේ සිමෙන්ති මිලෙහි වෙනසක්

සිමෙන්ති මිල ලබන සතියේ අඩු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වෙයි. 

 මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් ලෙසය.

සිමෙන්ති සඳහා පවතින ඉල්ලුම 50%ක් පමණ අඩු වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි .