කසාද බැදල, ලමයි හදල පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කෙනෙක්ම නැතුව උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්.
Don’t fall in love with a woman who reads, a woman who feels too much, a woman who writes...
2001 වර්ෂයේදී බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගමේ බලපෑම් මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) බේදින් බාර් යන නව නිෂ්පාදනය සඳහා SLS 1220:2001 නැමැති ප්‍රමිතිය හඳුන්වා දෙන ලද අතර 2016 දී කරන ලද සුළු සංශෝධනයකින් පසු SLS 1220:2016 ලෙසින් එම ප්‍රමිතිය දැනට බලාත්මකව ඇත.
මෙය නිරක්ෂය පසු කිරීම/ සමකය හරහා ගමන් කිරීම් (crossing the line) යන නම්වලින් හදුන්වයි ඈත අතීතයේ මුහුදු ගමනේදී නෞකාවන් සමකය හරහා ගමන් කිරීමේදී මුහුදට අධිපති දෙවියන් වන neptune නෙප්චූන් දෙවියන් වැඩසිටින්නෙ සමකයේ බවත් එම දෙවියන්ට ගරු කිරීමක් වසයෙන් සමකය හරහා නෞකාවක් ගනන් කරන විට නාවිකයන් විසින් උත්සවයක් ලෙස සමරනූ ලැබේ,, තවද මෙම අවස්තාවට (නිරක්ෂය පසුකිරීම) ජීවිතයේ ප්‍රතම වතාවට සහබාගි වන පුද්ගලයන් හට මින් පෙර සමකය වැඩිවාරගනනක් පසුකර ඇති පුද්ගලයා විසින් දඩුවන් ලබාදීමද එක් අංගයකි එයට නෞකාවේ කපිතාන් වරයාටද මුහුන පෑමට සිදුවේ මෙය චිරාගත සම්ප්‍රදායකි
උගත් මාන්නය නිසා අද පරපුර දෙන ආදර්ශයට වඩා මෙවැනි පුද්ගලයන්ගෙන් අපට ගතහැකි ආදර්ශ බොහෝයි...??
මේ වගේ උත්සව කාලෙට ඔයාලා ගෝෂාකාරී ගිනිකෙළි වලින් සතුටක් ලැබුවත්
එක අපිට හරිම අමිහිරි අත්දැකීමක්...
අපි කසාද බැන්දට පස්සේ මං මුලින්ම එයාගේ ගෙදර ගියාම මම අම්මගෙන් ඇහුවා තාත්තගෙ පොටෝ එකක් වත් නැද්ද කියලා. ඒ අම්මා ඒ කතාව මගෑරියා.
වර්ණවත් බව සරල බව එකතුකරගන්න අපි කොච්චර දේවල් ලංකරගන්නද.මිත්‍රයන් වුනත් අන්න ඒ වගෙයි.අද කතාකරපු මිත්‍රයා හෙට වෙද්දි ඔයාට නැතිවෙයි.ඒ ඒ පුද්ගලයා එක්ක අපේ තියෙන වැඩ කටයුත්ත නැතිවුනහම නැත්නම් ඒ ඔපිස් එකෙන් අයින් වුනාම මිත්‍රත්වය නැතිවෙලා යාම.නමුත් අපි ළඟ නතරවෙච්ච නිතරම මුණ නොගැහුන මිතුරන්සිටිනවා ඔවුන් පුංචිම දෙයකින් හරි අපිව සතුටට පත්කරනවා.දකින්න ලැබුන මෙි පින්තූර වලත් තියෙන්නෙ ලොකු ධනවතුන් නොවුනත් ඔවුන් තම මිතුරාගේ උපන්දිනය සමරපු විදිහ.
Page 19 of 26