Saturday, October 19, 2024
Follow Us
Stories

If you’ve just arrived, welcome! I hope you will stay on the journey!

Stories

කසාද බැදල, ලමයි හදල පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කෙනෙක්ම නැතුව උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්.

Stories
දවසේ පටන් ගන්න තැන ඉදල දවස අවසන් වෙන තැන වෙනකන් අපිට තව කෙනෙකුගෙ හිත නොරිදවා ජීවත්වෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද.මිනිස්සු තමයි තවමත් ලෝකේ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්නෙ.මොකද අපි ඉන්නෙ රොබෝවරු සේවය කරන රටක නෙවෙයි.

Stories

බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...

Stories

? මම ගොඩක් ඇඬුවා..
ජීවිතේ එපා වෙන තරමට ඇඩුවා..

Stories

(උපුටා ගැනීම කි)

Stories

Don’t fall in love with a woman who reads, a woman who feels too much, a woman who writes...

Stories

මම අද බැඳල Hotel එකට ආවෙ මම කැමති නැති කෙල්ලෙක් එක්ක..

Stories

2001 වර්ෂයේදී බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගමේ බලපෑම් මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) බේදින් බාර් යන නව නිෂ්පාදනය සඳහා SLS 1220:2001 නැමැති ප්‍රමිතිය හඳුන්වා දෙන ලද අතර 2016 දී කරන ලද සුළු සංශෝධනයකින් පසු SLS 1220:2016 ලෙසින් එම ප්‍රමිතිය දැනට බලාත්මකව ඇත.

Stories

මෙය නිරක්ෂය පසු කිරීම/ සමකය හරහා ගමන් කිරීම් (crossing the line) යන නම්වලින් හදුන්වයි ඈත අතීතයේ මුහුදු ගමනේදී නෞකාවන් සමකය හරහා ගමන් කිරීමේදී මුහුදට අධිපති දෙවියන් වන neptune නෙප්චූන් දෙවියන් වැඩසිටින්නෙ සමකයේ බවත් එම දෙවියන්ට ගරු කිරීමක් වසයෙන් සමකය හරහා නෞකාවක් ගනන් කරන විට නාවිකයන් විසින් උත්සවයක් ලෙස සමරනූ ලැබේ,, තවද මෙම අවස්තාවට (නිරක්ෂය පසුකිරීම) ජීවිතයේ ප්‍රතම වතාවට සහබාගි වන පුද්ගලයන් හට මින් පෙර සමකය වැඩිවාරගනනක් පසුකර ඇති පුද්ගලයා විසින් දඩුවන් ලබාදීමද එක් අංගයකි එයට නෞකාවේ කපිතාන් වරයාටද මුහුන පෑමට සිදුවේ මෙය චිරාගත සම්ප්‍රදායකි

Stories

248549251 889651868347747 2134225640791143154 n

Stories

ලංකාවෙ තියෙන දුෂ්කරම ගමක් උඩගලදෙබොක්ක ගම ?

Stories

- කුරුණෑගල පිහිටි අත්භූත කන්ද ?

Stories

උගත් මාන්නය නිසා අද පරපුර දෙන ආදර්ශයට වඩා මෙවැනි පුද්ගලයන්ගෙන් අපට ගතහැකි ආදර්ශ බොහෝයි...??

Stories

මේ වගේ උත්සව කාලෙට ඔයාලා ගෝෂාකාරී ගිනිකෙළි වලින් සතුටක් ලැබුවත්
එක අපිට හරිම අමිහිරි අත්දැකීමක්...

Stories

මීට අවුරුදු 5කට කලින් පුතුව school දාපු පලවෙනි පාර parentsලට meeting එකක් තිබ්බා...

Stories

අපි කසාද බැන්දට පස්සේ මං මුලින්ම එයාගේ ගෙදර ගියාම මම අම්මගෙන් ඇහුවා තාත්තගෙ පොටෝ එකක් වත් නැද්ද කියලා. ඒ අම්මා ඒ කතාව මගෑරියා.

Stories

වර්ණවත් බව සරල බව එකතුකරගන්න අපි කොච්චර දේවල් ලංකරගන්නද.මිත්‍රයන් වුනත් අන්න ඒ වගෙයි.අද කතාකරපු මිත්‍රයා හෙට වෙද්දි ඔයාට නැතිවෙයි.ඒ ඒ පුද්ගලයා එක්ක අපේ තියෙන වැඩ කටයුත්ත නැතිවුනහම නැත්නම් ඒ ඔපිස් එකෙන් අයින් වුනාම මිත්‍රත්වය නැතිවෙලා යාම.නමුත් අපි ළඟ නතරවෙච්ච නිතරම මුණ නොගැහුන මිතුරන්සිටිනවා ඔවුන් පුංචිම දෙයකින් හරි අපිව සතුටට පත්කරනවා.දකින්න ලැබුන මෙි පින්තූර වලත් තියෙන්නෙ ලොකු ධනවතුන් නොවුනත් ඔවුන් තම මිතුරාගේ උපන්දිනය සමරපු විදිහ.