Saturday, October 19, 2024
Follow Us
වර්ණවත් බව

වර්ණවත් බව සරල බව එකතුකරගන්න අපි කොච්චර දේවල් ලංකරගන්නද.මිත්‍රයන් වුනත් අන්න ඒ වගෙයි.අද කතාකරපු මිත්‍රයා හෙට වෙද්දි ඔයාට නැතිවෙයි.ඒ ඒ පුද්ගලයා එක්ක අපේ තියෙන වැඩ කටයුත්ත නැතිවුනහම නැත්නම් ඒ ඔපිස් එකෙන් අයින් වුනාම මිත්‍රත්වය නැතිවෙලා යාම.නමුත් අපි ළඟ නතරවෙච්ච නිතරම මුණ නොගැහුන මිතුරන්සිටිනවා ඔවුන් පුංචිම දෙයකින් හරි අපිව සතුටට පත්කරනවා.දකින්න ලැබුන මෙි පින්තූර වලත් තියෙන්නෙ ලොකු ධනවතුන් නොවුනත් ඔවුන් තම මිතුරාගේ උපන්දිනය සමරපු විදිහ.


ඒකට ලොකු පරිසරයක් අත්‍යවශ්‍ය නෑ.ඒ මිතුරන් තමන්ගෙ ජීවිතය ඉහල තැනක තියාගන්න.පුංචිම වචනයක් ඇති ඔවුන්ට සැනසිල්ලක් ලබාදෙන්න.
නදීෂ නිර්මාණ හේරත් ?️