Saturday, October 19, 2024
Follow Us
හිතන්න...

මේ වගේ උත්සව කාලෙට ඔයාලා ගෝෂාකාරී ගිනිකෙළි වලින් සතුටක් ලැබුවත්
එක අපිට හරිම අමිහිරි අත්දැකීමක්...


අපේ කන් හරිම සංවේදියි ඒ නිසා රතිඤ්ඤ සද්දේ අපිට දරාගන්න අමාරුයි
අපේ සමහර අය පිළිස්සුම් තුවාල වෙලා ජිවිතයෙන් පවා වන්දි ගෙවනවා,
අනේ! මේ අවුරුද්ද සමරනකොට
රතිඤ්ඤ දල්වන්නේ නැතිව අපි ගැනත්
හිතන්න...