Monday, October 21, 2024
Follow Us
Social and Equity

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) එක්විය.

Social and Equity

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ගම දියුණු කරන්න බැහැ.

  • ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ඇරඹු වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායක වන්න  – ජනපති.

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගියදා (03) සිදු කෙරිණි.

Social and Equity

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ  (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Social and Equity

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි "මග නැගුම මහ මැදුර" පරිශ්‍රයෙහි හත්වැනි මහලෙහි විවෘත කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් මහජනතාවගේ ගම්පියසේදීම ලබාදීම අරමුණු කොට ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන  2024 ජූනි 14 හා 15 කොරියා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Social and Equity
  • පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව.
  • අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක් – 2024 මැයි 22 දිනට පෙර අයදුම් කරන්න ජනාධිපති අරමුදලෙන් ඉල්ලීමක්.
Social and Equity

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්‍ය මඟින් පළ කර ඇති පුවත් අසත්‍ය බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි.

Social and Equity

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය. මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත  පසුගියදා (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ අතර වැටලීමෙන් කිලෝග්රෑම් 1625ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයා ගැනීමට හැකි විය.

Social and Equity

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රාගම රණවිරු සෙවණේ දී පැවැත්විණ.

Social and Equity

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින්  පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකළ වැඩසටහනක්  ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පැවැත්විණි.

මනා සිහිය සහ නිසි අවධානය වර්ධනය කිරීම සඳහා දීප ව්‍යාප්තව පොලිස් කොට්‌ඨාසාවරණය කරමින් මෙම වැඩසටහන සිදුකරන බව සදහන් වේ.

අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් තවත් ස්වාමීන් වහන්සේලා සිව්නමක් විසින්  වැඩසටහන සිදුකල අතර , පොලිස් විද්‍යාලයේ පුහුණුව හදාරන නිලධාරීන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් වැඩසටහනට සහභාගි වූහ.

Social and Equity

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් ක්‍රියාමාර්ග සහ උපායමාර්ගික සම්බන්ධීකරණයේ ප්‍රථිඵලයක් ලෙස, පසුගියදා (05) ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල මාර්ගයකට ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පෙරලීම නිසා ඇතිවූ තෙල් කාන්දු වීමේ සිද්ධිය වාර්තා වූ වහාම, වෙරළ ආරක්ෂක දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දූරදර්ශී නායකත්වය යටතේ වෙරළ ආරක්ෂක පුද්ගලයන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම මත එයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට හැකිව තිබේ. 

Social and Equity
  • අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි.
Social and Equity

ආනයනික පලතුරු පිළිබඳව

01) පළතුරු ගෙඩියෙ බර අනික් එවාට සාපේක්ෂව බර වැඩි නං.
02) පැහැය ඇපල් ගෙඩියක නං රතු,කොළ පාට නං.
දොඩම් කහා,හෝ තැබිලි පාට නං.
03) සුවද පරික්ෂා කිරිමේන් ආවෙනික සුවද නං
04) තැලිලා පොඩි වෙලා,මිරිකෙන ස්භාවය නැත්නම්.
මෙම පලතුරු සුදුසු තත්වයක තිබේ.

Social and Equity

නීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Social and Equity
ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS) වර්තමාන කාර්යසාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.
මෙහිදී පැමිණි නිලධාරීන් මෙම දත්ත පද්ධතිය 2012 වසරේ ආරම්භ කළද තවමත් අපේක්ෂිත ක්රියාකාරී මට්ටමට ලඟා වී නොමැති බව පෙන්වා දුන්නේය.
Social and Equity

‘දීඝවාපි’ සෑ රදුන්ගේ ධාතු ගර්භයෙහි ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම පිලිබඳ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.