Monday, October 28, 2024
Follow Us
Social and Equity

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට තුවාල

Social and Equity

හෙරොයින් සමඟ භික්ෂුවක් අත්අඩංගුවට

Social and Equity

පරිගණකයේ චාජරය පිපිරී සිදු වූ අනතුර

Social and Equity

මිකී ආසාවෙන් ඉන්නේ ලංකාවේ ක්‍රීඩකයන් එක්ක වැඩ කරන්න

Social and Equity

ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ මෙන්න

Social and Equity

සිරි සුමන හිමි ව්‍යාපාරිකයන් රවටලා

Social and Equity

අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (17) නියෝග කළේ ය.

Social and Equity

ඇෆ්ගනිස්තානය සමග මේ මස පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Social and Equity

බණ්ඩාරගම මිල්ලණිය ප්‍රදේශයේ පාසැලක සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය අදාළ කර ගනිමින් සමස්ථ ගුරු පද්ධත‘ය දෙස වැරදි ආකාරයෙන් නොබැලිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර පවසනවා.

Social and Equity

මුහුදුබඩ මාර්ගයේ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 6ක් අවලංගු කර තිබෙනවා.

Social and Equity

මේ වන විට නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින අතර නොවැම්බර් මස 19 සහ 20 දින වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ලබන වසර සඳහා වන අයවැයෙන් භාණ්ඩ හා සේවා මත එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

Social and Equity

ලක්ෂ 60කට අධික මුදල් ප්‍රමාණයක් වංචා කරලා

Social and Equity

මානසික රෝගීන්ගේ රෝග ලක්ෂණ වැඩි වෙයි

Social and Equity

තිළිණි ගැන අධිකරණය දුන් නියෝගය

Social and Equity

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම නිලධාරියෙකු බව ආරංචිමාර්ග පවසයි.

Social and Equity

මිල තුන් ගුණයකින් නගී

Social and Equity

ගංජා ගැන දුන් අවසරයට සතුටු වෙයි