Monday, October 28, 2024
Follow Us
පුද්ගලයෙකුගේ බදු බර ගැන අනාවරණයක්

ලබන වසර සඳහා වන අයවැයෙන් භාණ්ඩ හා සේවා මත එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ ඒ අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට රුපියල් දෙලක්ෂ 55,000 ක මුදලක් ගෙවීමට සිදුවන බවයි.

ලබන වසර සඳහා වන අයවැයෙන් ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට පමණක් රජය කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Neth