Saturday, October 26, 2024
Follow Us
Social and Equity

Cricketer Thisara Perera has joined the Sri Lanka Army Volunteer Force as a Major, following an invitation of Army Commander Lieutenant General Shavendra Silva.

Social and Equity

The number of patients who benefited from the President's Fund last year has been reduced by 31% compared to the previous year (2017), according to the latest audit report of the Auditor General. The difference in the reduction in the number of patients amounts to 2787.

Social and Equity

The government has decided to purchase rice from large scale rice mill owners and supply it to the local market with a view of tackling the shortage of Nadu and Samba rice and maintain a stable price, Agriculture State Minister Vidura Wickremanayake said.

Social and Equity

ජනවාරි 01 වැනිදා සිට කි‍්‍රයාත්මක පෞද්ගලික බස්රථවල අධික ශබ්ද සහිත ගීත වාදනය කිරීමට පනවා ඇති තහනම සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

Social and Equity

The number of patients who benefited from the President's Fund last year has been reduced by 31% compared to the previous year (2017), according to the latest audit report of the Auditor General. The difference in the reduction in the number of patients amounts to 2787.

Social and Equity

හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි බලා පිටව ගොස්‌ ඇත.

Social and Equity

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හෝ හානියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දෙමළ භාෂාවෙන් ගායනා කිරීම දෙමළ ජනතාව‍ගේ අයිතියක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

Social and Equity

ජනවාරි මස 01 වනදා සිට සුභාවිත ගීත විකාශය නොකරන පෞද්ගලික බස් රථ පිළිබඳ පැමිණිලි 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Social and Equity

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරට හිමි වැටපු හා වරප්‍රසාද අඩකින් පමණ අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Social and Equity

Swiss embassy local staffer Garnia Bannister Francis, who is in the remand custody, was produced before the Colombo Magistrate's Court by prison officers a short while ago.

Social and Equity

නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම සඳහා නව ප‍්‍රතිපත්තියක සිට රජය කටයුතු කළ යුතු බව නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා.

Social and Equity

ජාතික පුවත්පතට ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ පාන්පිටි වසංගතය ගැන නිසි පියවර ගැනීමට වෛද්‍ය සංගම් වලට ධෛර්යක් නැති බවය.

Social and Equity

දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.

Social and Equity

පළාත් සභා සඳහා බලය බෙදා හැරීමක් සිදු නොකළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

Social and Equity

The Department of Examinations said 181,126 candidates who sat for the GCE Advanced Level Examination-2019 have become eligible to apply for university entrance as per the released examination results which could be obtained via www.doenets.lk

Social and Equity

උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට රජය විසින් ලබා දෙන විසඳුම කුමක්ද යන්න පිළිබඳව තමන් ඉන්දියාවේ සිට පැමිණි පසුව සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

Social and Equity

The government has allocated Rs. 28,048 million to implement the ‘Sapiri Gamak’ project across 14,022 Grama Niladhari Divisions in the country under the election manifesto of President Gotabaya Rajapaksa, State Minister of Economic and Policy Development W.D.J.Seneviratne said while addressing a gathering at the Pelmadulla Divisional Secretariat recently.

Social and Equity

2019 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. www.doenets.lk/examresults වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිපල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.