Tuesday, May 13, 2025
Follow Us
Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි බෙදී කුළල්කාගන්නා බව අමාත්‍ය මනෝ ශනේෂන් මහතා පවසයි.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයකැයි තමන් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Political

Opposition Leader Mahinda Rajapaksa today said the death penalty should be there as a punishment but it shouldn't be implemented.

Political

විදේශ රටවල් සහ විදේශ සංවිධාන සමඟ ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය ආයතනයක් ඇතිකරගන්නා ගිවිසුම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

Political

The country will not go forward as long as the President and the Prime Minister have no unified vision. The rulers hunt their opponents instead of developing the country, Opposition Leader Mahinda Rajapaksa said.

Political

රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.

Political

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරෝ යන අය ඉතා නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

Political

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා මෙම අදහස් පල කළේය.

Political

Prime Minister Ranil Wickremesinghe has demanded an explanation from State Minister Ranjan Ramanayake over comments he has made critical of Buddhist monks.

Political

Once the presidential election is announced, the Working Committee of the United National Party will decide the party candidate, minister of primary industries - Daya Gamage says.

Political

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය 11වනදා වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වුවද පසුගිය 12වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන් තැන්වල කථාබහ කෙරුණේ එම විශ්වාසභංග යෝජනාව පිළිබඳවයි.

Political

Non cabinet Minister Dr. Harsha de Silva made public his asset declarations via Transparency International Sri Lanka (TISL).

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ප්‍රකාශයට පත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Political

Minister Harin Fernando said yesterday that despite social media attempts to destroy Sajith Premadasa’s name and fame fabricating a ‘ Lady and Wife’ story, it would not pose a problem to him because the villagers are with him.

Political

මෙම සතිය තුළ බොහෝදුරට මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. මන්තී‍්‍රවරයා කියා සිටියේ අමාත්‍යධූර යළි භාර ගැනීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව මේවනවිට අවසන් එකගතාවකට පැමිණ ඇති බවයි.

Political

ශ්‍රී ලංකාවට දැන්ම නැවත පැමිණෙන්නේද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා සහ ඉදිරි නඩු කටයුතුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා සිය නීතීඥවරුන් සිංගප්පූරුව වෙත කැඳවා තිබේ.

Political

සිය ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන ඔක්තෝබර් 08වනදා එළි දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.

Political

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු පරාජයට පත්කිරීමට විසිරී ඇති විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.