Monday, October 21, 2024
Follow Us
Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තමා බවත් අනිකුත් පක්‍ෂ සහ කණ්ඩායම්වල සහාය ලබාගැනීමට කි‍්‍රයාකරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බී. බී. සී. සේවය සමග සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමින් ප‍්‍රකාශ කර ඇත.

Political

Kalutara District United People’s Freedom Alliance (UPFA) Parliamentarian Kumara Welgama said that he would leave all nominal posts of Sri Lanka Podujana Peramuna (SLPP) as he is opposed to Mr. Gotabaya Rajapaksa being put forward as the party's presidential candidate.

Political

Only seven MPs have so far submitted their Asset Declaration for 2018/19 to the relevant authorities following a call by Transparency International Sri Lanka (TISL) to do so by today.

Political

The Pivithuru Hela Urumaya (PHU) yesterday said Army Commander Mahesh Senanayake has lied with regard to a call made by former minister Rishad Bathiudeen asking him about an arrested suspect in the Army custody.

Political

සජිත් අපේක්ෂකයා වෙනවාට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ හැබැයි ජනාධිපති වෙනවාට මුළු රටම විරුද්ධයි එතුමා කියන විදියට ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් වෙන්න ඕන ඇස් දෙක යට ගිහිල්ලා තියෙන්න ඕන, හකු යට ගිහිල්ලා තියෙන්න ඕන ඊළඟට රෑට නින්ද යන්නේ නැති වෙන්න ඕන එකට ඩලස් අලහප්පෙරුම මහත්තයා හොඳ උත්තරයක් දුන්නා මම කැමති නෑනේ ඒ උත්තරේ දෙන්න කොහොම වුණත්ඒ උත්තරය හොඳයි කියලයි මම හිතන්නේ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා කීය.

Political

UPFA stalwart and Kalutara District Lawmaker Kumar Welgama fell victim to the ‘candidate wars’ within the recently founded Sri Lanka Podujana Peramuna (SLPP) yesterday, for being overly critical of former Defence Secretary Gotabaya Rajapkasa’s plans to run for presidential office.

Political

සක්කරයාගේ පුතා වයිමා ආවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නොහැකි බව පර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Political

තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති තුනක් ඇතුළත ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

Political

Parliamentarian Mavai S. Senathirajah has been reappointed as the leader of the Illankai Tamil Arasu Kadchi (ITAK).

Political

ජනාධිපති සිරිසේනගේ සෘජු තර්ජනයක් හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ITN නාලිකාවේ උදෑසන '07 වෙනි පැය' වැඩසහන සඳහා කළ ආරාධනය අවලංගු කිරීමට එම නාලිකාව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Political

The No Faith Motion against the government by the Janatha Vimukthi Peramuna is to be debated in parliament on 10th and 11th of June and a public rally of sending home the government will be held on July 7 and 8.

Political

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරය මේ වනවිට දැනුවත්ව සිටින බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Political

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කොට වෙනම සංධානයක් පිහිටුවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ කිීපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

Political

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය වෙත ගොනු වී ඇති පැමිණිලි 10 අහෝසි කරන ලෙස ඒ මහතාගේ නීතිවේදී ජෝන් උලින් එරට අධිකරණයෙන් ඉල්ලා ඇත.

Political

The book titled ‘Mangala Samaraweera’ based on his three decade political career is scheduled to be released at a ceremony at the Matara Ruhunu University Rabindranath Tagore Auditorium at 3.00 pm on July 07th.

Political

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ගෙන ඒමට නියමිතව බව දේශයට වාර්තා වෙයි.

Political

Heated arguments prevailed in parliament today after JVP MP Sunil Hadunnetti claimed that moves were afoot to hand over the Mattala Airport to India and asked the subject minister if the government was planning to do so.