අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.
අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ යුතුව ඇත්තේ අනුන්ට විශ්වාස භංග යෝජනා ගෙන ඒම නොව පක්ෂයක් වශයෙන් රට ඉදිරියේ ස්වයං විවේචනයක් සිදු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු ලංකා නිව්ස් වෙබ් වෙත පැවසීය.
Opposition Leader Mahinda Rajapaksa yesterday said the presidential candidate they would field would certainly win the election.
උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධානතම නාවික හමුදා කඳවුර වන කන්කසන්තුරේ (ශ්‍රී ලංකා නාවික උත්තර) නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘දේශය’ට සඳහන් කරයි.
UNP MP Hirunika Premachandra yesterday raised a privilege issue alleging that under the advice of President Maithripala Sirisena, she had been prevented from participating in a TV programme on July 1 telecast on ITN.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයාගේ නම ප්‍රකාශයට පත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
සිය පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.
UPFA MP Dilan Perera said yesterday if the Muslim ministers, state ministers and the deputy minister, who resigned from their posts in support of MP Rishad Bathiudeen were sworn in again, the joint opposition would move a no-confidence motion against Mr. Bathiudeen.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.
2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටීම සදහා එකතු වෙමින් සිටින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ යන බවත් ඔහු අනුමත කරන්නේ ජනාධිපතිවරයා කියනා දේවල් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවටවේ දී පරාජය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයට ඉල්ලීම් මල්ලක් ප්‍රධානය කිරීමෙන් පසුව බවට දැන් තොරතුරු වාර්තා වී තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) දිනයේ විවාහ ගිවිසගෙන තිබේ.
Page 521 of 542