Discussions are said to be under way to nominate a Muslim candidate from the group representing the MPs who resigned from their posts recently, it is reported.
Sri Lanka Podujana Peramuna (SLPP) extended a formal request to the parties working under the banner of the Joint Opposition to participate in its maiden convention to be conducted on August 11, a party leader said yesterday.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී එහි නායකයින් බේරාගැනීම සඳහා එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
1949 අංක 58 දරන මුදල් නීති පනත වෙනස් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දිනන්න පුළුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන අතර එයින් විශිෂ්ඨ කාර්යක් කරූ ජයසූරිය මහතා විසින් සිදුකරන බව අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෙනත් නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන්නේද එසේත් නැතිනම් පක්‍ෂපාතීත්වය දක්වන්නේද යන්න පිළිබඳව පෙරේදා (9දා) පාර්ලිමේන්තුව තුළ පැවැති සාකච්ඡාවේදී ස්ථිර තීරණයකට නොපැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශ‍්‍රීධරන් මහතා පැවසීය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට තමන් එකඟ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එදා 2018 ඔක්තේබර් 22 දා කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
United National Party (UNP) Parliamentarian Hirunika Premachandra yesterday called on President Maithripala Sirisena to come before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday attacks.
If the Monetary Law Act is to be amended, it should be done based on the recommendations of an expert committee and the Opposition will not allow the government to amend this Act as the government pleases, Opposition Leader Mahinda Rajapaksa said.
අද (11) පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහාය දක්වන්නේ නම් වත්මන් ආණ්ඩුව හෙට සවස වන විට පරාජය කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Muslim ministers who resigned have decided to return to their Ministerial portfolios upon President Maithripala’s return to the country.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Opposition Leader Mahinda Rajapaksa today said a leader who can create a disciplined country, who can ensure the national security and provide security to all Sri Lankans the same would be fielded as the presidential candidate of the opposition.
Page 522 of 542