Monday, October 21, 2024
Follow Us
EPF මුදල් සොරා ගැනීමේ සූදානමක් ගැන මහින්දගෙන් අනාවරණයක්

1949 අංක 58 දරන මුදල් නීති පනත වෙනස් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මුදල් අච්චු ගැසීමේ නිදහස ද මේ හරහා ආණ්ඩුවට ලැබෙන බව විපක්‍ෂ නායකවරයා ප‍්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එළබෙන 18 වනදා මුදල් පිළිබඳ කාරක සභාවට මෙම පනත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

(Neth)