Friday, October 25, 2024
Follow Us
Political

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට සහාය දීමට තීරණයක් ගතහොත් තමන් විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

Political

Tamil National Alliance (TNA) which extended their support to the common candidate Maithripala Sirisena in 2015 Presidential election is yet to decide upon the newly introduced candidate of the coalition, Minister Sajith Premadasa.

Political

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය ඔක්තෝබර් 10 වැනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කිරීමට නියමිතය.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දමා ඔහු සිරගත කිරීමට රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා හෙළි කරයි. තමන් විවාහ මංගල්‍යයකට ගිහින් සිටින විට උපුල් ජයසූරිය දුරකතනයෙන් කතා කළ බවත් රහසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් ප්‍රකාශ කළා. උපුල් ජයසූරිය මට කතා කළේ අගමැතිතුමාගේ ළඟ ඉඳගෙන කියලා මට තේරුණා. යනුවෙන්ද සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

Political

Leaders of the United National Front (UNF) Government are to sign Memorandums of Understanding with the coalition’s Presidential hopeful, Housing, Construction and Cultural Affairs Minister Sajith Premadasa on October 2, the Sunday Observer learns.

Political

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Political

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට එක්සත් ජාතික පක්‍ෂය ගත් තීරණයත් සමග මතෙක් කළක් මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිය දේශපාලන දීගය ගෙන ගිය මෙරට ඉන්දියානු සම්භවයක් සහිත ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සිටින තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග‍්‍රසය දැඩි දේශපාලන අර්බුදයකට තල්ලූ වී ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි.

Political

Minister Sajith Premadasa, commenting on his stance on the international agreements said, his first priority would be national interest.

Political

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා පවසයි.

Political

It is reported that President Maithripala Sirisena has reached an agreement with Mahinda Rajapaksa to join the election campaign in the North and East.

Political

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සඳහා තිරය පිටුපස සාකච්ඡා ආරම්භ වී තිබේ.

Political

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (28) දිනයේදි විශේෂ හමුවක් පැවැත්විමට නියමිතව ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

Political

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර තිබෙනවා.

Political

ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරය සඳහා එක්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණ සිටියි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පැවැත් විය.

Political

ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා අද (29) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Political

The leaders of the political parties aligned with the United National Party (UNP) met yesterday with Prime Minister Ranil Wickremesinghe and officially endorsed the decision to contest the presidential elections as a front, under the ‘swan’ symbol, Daily Mirror learns.

Political

ජනාධිපතිවරණයෙන් සජිත් පරදවන්න රනිල්, රවි, නවීන්, චම්පික කුමන්ත්‍රණය කරමින් සිටින බව උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කළේය.