Tuesday, October 22, 2024
Follow Us
International Affairs

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට අමෙරිකාවේ ශකාරි රිචඩ්සන් සමත් විය.

International Affairs

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලනික හා සාමාජීය වශයෙන් මිත්‍රත්වය ගොඩනැංවීම සඳහා කඩිනමින් අවධානය යොමුකොට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තුවේ පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ඇති කිරීමට තීරණය කෙරේ.

International Affairs

ඉන්දියාවේ සුරන සමුහයේ, සුරන සෝලාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නරේන්ද්‍ර සුරන මහතා මෙරටට පැමිණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

International Affairs
  • දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳ අවධානය – කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබේ.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.

International Affairs
  • සිංගප්පූරු ආරක්ෂක ඇමති සහ තිරසාරත්වය හා පරිසරය පිළිබඳ අමාත්‍යවරිය ද ජනපති හමු වී සාකච්ඡා පවත්වයි.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව අද (21) පෙරවරුවේ සිදු විය.

International Affairs

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද මේ වනවිට සඳුගේ කක්ෂයට පිවිස සිටී.

International Affairs

මෑත ඉතිහාසයේ බ්‍රිතාන්‍යයේ වඩාත්ම බිහිසුණු හා දරුණු දාම ඝාතකයා ලෙස සැලකෙන ලුසී ලෙට්බි නමැති හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. 33 හැවිරිදි කාන්තාව ඇය සේවය කළ චෙස්ටර් රෝහලේ ළදරුවන් 7 දෙනකු ඝාතනය කර ඇති අතර, තවත් ළදරුවන් 6 දෙනකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධව වරදකාරිනිය බව අධිකරණය තීන්දු කර ඇත.

International Affairs

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා (Poj Harnpol) අතර හමුවක් අද (21) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

International Affairs

හත් වැනි චීන - දකුණු ආසියා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේදී වියට්නාමයේ උප ජනාධිපති ට්‍රාන් ලු ක්වාං මහතා සමඟ හමුවක් පැවැත්වීය.

International Affairs

ග්‍රීසියේ, දකුණු දිග ප්‍රදේශ කිහිපයකට සහ ඇතෑන්ස් නුවරට ලැව් ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (14)  සිංගප්පූරුවේදී එරට ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

International Affairs

එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ  විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි අතර හමුවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී  ඊයේ ( 21) පැවැත්විණි.

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හීදී පසුගිය 17 සහ 18 යන දෙදින පැවැත්වූ අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියේජනය කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සහ ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූහ.

International Affairs

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය  සංවර්ධන සහ සහයෝගීතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් සමඟ  සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.

International Affairs

චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University - BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව - 2023 (Global Smart Education Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය. චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණි.

International Affairs

Textile manufacturing multinational Teejay Lanka PLC has announced the commissioning of its own water and chemical testing laboratory as a process optimisation initiative as well as a milestone on the company’s sustainability roadmap – “Abhivarah 2030.”

International Affairs

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්වීය. එහි දී විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබන වැඩකටයුතු පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කර තිබේ.