Tuesday, October 22, 2024
Follow Us
එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක විදේශ කටයුතු ඇමැති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ  විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි අතර හමුවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී  ඊයේ ( 21) පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන අතර අනාගත සහයෝගීතාවයට අදාළ ක්ෂේත්‍ර පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි.