Tuesday, October 22, 2024
Follow Us
International Affairs

ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර 50 වසරක සම්බන්ධතාව සමරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වීය.

International Affairs

සිම්බාබ්වේ දේශයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා දෙවැනි වරටත් ජනපති පදවියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘දි ක්‍රොකඩයිල්’ සුරතල් නමින් ප්‍රකට වී සිටින 80 හැවිරිදි ම්නන්ගග්වා මෙවර ජනාධිපතිවරණයේදී 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

International Affairs

ප්‍රගතිය සහ නවෝත්පාදනයන් පිළිබඳ කැපවීම තහවුරු කරමින්, පළමු ගුවන් සේවා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICAR) 2023 පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී  පැවැත්විණ.

International Affairs

මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

International Affairs

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

International Affairs

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර වැඩසටහනේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆ්ලෙමින්( Fleming) අරමුදලේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

International Affairs

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.

International Affairs

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

International Affairs

ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත්, පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් බිද වැටුණු ලෝකයේ රටවල් 20 ක පමණ අතරින් කඩිනමින් යළි යථා තත්වයට පත් වු රට වශයෙන් ශ්‍රී ලංකාව ආදර්ශයක් බවට පත් කර යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මතය බව ජගත් සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක Marc – Andre Franche මහතා පවසයි.

International Affairs

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ දී ලබා ගත් ‘මග් ෂොට්‘ නමින් හැදින්වෙන ඡායාරූපයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

 මාලදිවයින්  මහකොමසාරිස්  අලි ෆයිස් (Ali  Faiz ) මහතා  හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක්  ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

International Affairs

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හවුල් අතීතයක් ඇති බවත්, කෞතුකාගාර එකතු කළමණාකරණය, පර්යේෂණ දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් පොදු අනාගතයක් ගොඩනගා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu ) පැවසීය.

International Affairs

නියඟයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති “පැනමා ඇළ” මාර්ගයේ ගමනා ගමනය සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ, වසරක කාලයක් සඳහා ය.

International Affairs

ලාඕස මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොන්සල්වරියවන, මනිලායි තිපලන්සි මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා හමු විය.

International Affairs

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමට ද එකඟතාවයක් ඇති වී  තිබේ.

International Affairs

උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එලිජා ඔකුපා (Elijah Okupa) සහ ගරු අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී හමු වූහ.

International Affairs

ජපාන NPO UNSDGs මානව සම්පත් සංවර්ධන ආයතනයේ සිසුන් පිරිසක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) හමු විය.