Tuesday, October 22, 2024
Follow Us
International Affairs

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉතාලියේ නව තානාපති H.E Damiano Francovigh සමඟ ඵලදායී හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

International Affairs

මෙරට ධීවර ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන කර්මාන්තකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හමුවිය.

International Affairs

A Parliamentary delegation from Japan called on Prime Minister Dinesh Gunawardena at Temple Trees yesterday (September 1) to discuss further strengthening of bilateral cooperation and people-to-people relations between Japan and Sri Lanka.

International Affairs

මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.

International Affairs

Tharman Shanmugaratnam, former Singapore deputy prime minister, has been elected to the ceremonial post of president, according to official results, in an election seen as a barometer of public sentiment towards the ruling party amid economic challenges.

International Affairs

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව මොරොක්කෝවට රිච්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

දේශීය මුල පිරීම් සඳහා කැනේඩියානු අරමුදලේ අනුග්‍රහයෙන් ජාතීන් අතර මිත්‍රත්වය පදනම විසින් ක්‍රියාත්මක කරන ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (04) උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකණ්ඩිය ග්‍රාම සේවා කොට්ඨාසයේ දී ආරම්භ කෙරිණි.

International Affairs

Ten days after India's success in landing the first ever spacecraft on the southern side of the moon, the country has launched 'Aditya L1', its first mission to study the sun. The spacecraft was launched on the polar satellite launch vehicle rocket, from Sriharikota on the eastern coast of India at 11.50am local time.

International Affairs

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

International Affairs

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික සමුළුවට (Africa Climate Summit 2023) සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි මහතා (Mostafa Madbouly) හමුවී සාකච්ඡා කළේය.

International Affairs

මැලේෂියානු ජාතික දිනය මෙවර 66 වන වතාවටත් අති උත්කර්ෂවත් අන්දමින් මැලේෂියානු ජනතාව විසින් සමරනු ලබන අතර ඊට සමගාමීව ශ්‍රි ලංකාවේ මැලේෂියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මැලේෂියානු ජාතික දින සැමරුම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) කොළඹ දී පැවැත්විණ.

International Affairs

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පුස්තකාලය වෙත රුසියානු ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කරන ලදි. ඇය විසින් මෙරටදී පරිහරණය කරන ලද කෘති ගණනාවක්ද මෙම එකතුවට ඇතුළත් විය.

International Affairs

අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට(ICTA) හිමිවිය.

International Affairs

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය.

International Affairs

ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ, මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම පසුගියදා සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

International Affairs

ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබේ.

International Affairs

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.