Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලබන 26 සහ 27 යන දෙදින තුල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

Social and Equity

මීට වසර 12 කට පෙර කොදෙව් දේශයේදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් ලබා ගනිමින් පෑ පෙළහර, ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි 20/20 තරගයේදී නැවත ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට ලසිත් මාලිංග ඊයේ (06) පල්ලෙකැලේ පැවති තෙවන 20 – 20 ක්‍රිකට් තරඟයේදි සමත්විය.

Social and Equity

සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත.

Social and Equity

යළි අනපේක්ෂිත ප්‍රහාරයක් ඉදිරි කාලය තුලදී එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

Social and Equity

වේරහැර, තුම්බෝවිල පිහිටි අක්කර දහයක පමණ ඉඩමක මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කිසිදු නීතිමය අනුමැතියකින් තොරව බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පෞද්ගලික සමාගමක් සමග විසි දෙවසරක ගිවිසුමකට එළඹ ඇත.

Social and Equity

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

Social and Equity

දඹදිව සංචාරය කිරීමෙන් පසු මෙරට පැමිණෙන සංචාරකයන් මැලේරියා උණ පරීක්ෂාව සිදු කර ගත යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්ධන ව්‍යාපාරය පවසයි.

Social and Equity

පාස්‌කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රහස්‌ තොරතුරු වාර්තා 33 ක්‌, සහරාන් කල්ලියේ ජංගම දුරකථනවල තිබූ දත්ත වෙනම දුරකථන අංක ඉන්ටර්පෝල් සහ ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය විසින් රජයට සහ ආරක්‍ෂක අංශවලට ලබාදී ඇත.

Social and Equity

It has been found that a powerful improvised explosive called urea nitrate - widely used by terrorists, had been used for the Ester Sunday explosions, Government Analyst K.A Waliyange said.

Social and Equity

ජනාධිපතිවරණයට දින ආසන්න වීමත් සමග විදේශගතව සිටින පාතාල නායකයන් හා ඔවුන්ගේ සාමාජිකයන් යළි දිවයිනට පැමිණ අපේක්ෂකයන්ට ළංවීමට පටන්ගෙන ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වේ.

Social and Equity

More than 750 employees attached to five locations of the Department of Zoological Gardens including the Elephant Orphanage in Pinnawala and Dehiwala struck work yesterday due to non-payment of overtime for a long time.

Social and Equity

අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද කැඳවා තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

Social and Equity

Parliamentarians who took part in the two-day summit on child rights in South Asia have principally agreed that the age of marriage for an individual should be a minimum of 18 years in the South Asian region and that the general law of the country should be supreme.

Social and Equity

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහරාන් හෂීම්ගේ පඩි ලැයිස්තුවේ සිටියේදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (06) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Social and Equity

සංචාරක වීසා මත මෙරටට පැමිණ කොළඹ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අද (05) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත්ඩංගුවට ගෙන ඇත.

Social and Equity

බෝරා සමුළුව මේ දිනවල බම්බලපිටියේ මහ බෝරා පල්ලියේ පැවැත්වෙයි. ලොව නන් දෙසින් බෝරාවරු 21000 එයට පැමිණ සිටිති.

Social and Equity

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Social and Equity

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය මගින් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.