Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

A fire has engulfed a forested area in Ettampititya, Pannagala area earlier today (05), the Disaster Management Centre (DMC) said.

Social and Equity

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

Social and Equity

The World Annual Bohra Conference which will be held in Sri Lanka until the 10tt of September is expected to generate an income of Rs 9.1 billion ( 52 million USD) to the country, UNP Parliamentarian Chandima Gamage said.

Social and Equity

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා සැකකරුවන් 293 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

Social and Equity

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

Social and Equity

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන් වෙත භාර දෙන ලෙස කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.

Social and Equity

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කර සිටියා.

Social and Equity

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

Social and Equity

කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මතුව ඇති තදබදය පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු බලධාරීන් ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබෙනවා.

Social and Equity

කොළඹ සිට කංකසන්තුරේ දක්වා අද (05) සිට නව දුම්රියක් ධාවනයට එක් කෙරෙනවා. එය නම් කර ඇත්තේ ශ්‍රී දේවි නමින්.

Social and Equity

Starting today in Dambulla, Sri Lanka is hosting the first international conference on Buddhism and International Humanitarian Law (IHL).

Social and Equity

The legal papers necessary to facilitate the extradition of former Central Bank Governor Arjuna Mahendran from Singapore to face the courts in Sri Lanka have been handed over to the Defense and Foreign Affairs Ministry yesterday the Attorney General’s department said.

Social and Equity

Showers are expected to occur in the Western, Sabaragamuwa and Central provinces, the Department of Meteorology said today (05).

Social and Equity

ශ්‍රී ලංකාවේ මේ වන විට පැවැත්වෙන ඉස්ලාමීය බෝරාවරුන්ගේ සමුළුවට සහභාගී වී සිටින මුස්ලිම්වරුන්ගේ ආහාර පිණිස එකවර සිදුකරන මහා ගව සංහාරයක් පිළිබඳව‘සත්ව අවිහිංසා ජාතික එකමුතුව’ විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

Social and Equity

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි මගීන් රැසක් පසුගිය දින කිහිපයේ දැඩි අසීරුතාවකට පත් වුණා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුව බවයි.

Social and Equity

The Colombo YMBA, the premier and the largest Buddhist institution in the country”. Has launched an “Independent National Movement” under the theme “ One Voice, A Secure Country “ in order to educate the public about the need to unite communities to face the current challenges facing the country under a four point national agenda.

Social and Equity

ජාතික තවුහීද් ජමාත් නායක මොහමඩ් සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් පසුගිය අවුරුදු 03 ක කාලය තුළ අවස්ථා 97 කදී අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව අනාවරණය වේ.

Social and Equity

ලංකාව තවදුරටත් සුදු අධිරාජ්‍යයවාදින් පාලනය කෙළේ නම් මේ රටේ රාජ්‍යය සම්පත් වෙනත් රටවලට අලෙවි නොකරන බව බොදු බල සේනාවේ මහ ලේකම් පුජ්‍යය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසිය.