Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

Former Chairman of the Sri Lanka Medical Council (SLMC) Professor Carlo Fonseka passed away at the age of 86, his family sources said.

Social and Equity

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් හෙට පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

Social and Equity

අද (31) අළුයම 2 සිට 6 දක්වා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 401ක් ඇතුළු පුද්ගලයන් 3265ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

Social and Equity

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ භාවිතා කරන ඇඳුම් සම්බන්ධයෙන් උපක්‍රමශීලීව, උපයාමාර්ගික වචන භාවිතා කරමින් පණිවුඩයක් අද නිකුත් කර ඇත.

Social and Equity

සබරගමුව පළාත, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

යාපනයේ අර්ධද්වීපයේ පිහිටි ඉඩම්වලින් තවදුරටත් ආරක්ෂක හමුදා සතුව ඇත්තේ සියයට එකක ඉඩම් ප්‍රමාණයක් බව වාර්තා වේ.

Social and Equity

සේද මාවතේ රටක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගැනුණේ සියවස් ගණනාවක පටන්ය. භූගෝලීය පිහිටීම අතින් ඇති වැදගත්කම නිසාම බලවත් රටවල විදෙස් ඔත්තු සේවාවන්ද රටට අත පොවන්නට වූහ. ඒ කලාපයේ බලවතුන් වන්නට චීනය, ඇමෙරිකාව, ඉන්දියාව කරන නිල නොවන ලෝක සංග්‍රාමය අනුවය.

Social and Equity

යාල ජාතික වනෝද්‍යානය අද (01) සිට මස දෙකක පමණ කාලයක් දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් සදහන් කරයි.

Social and Equity

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බව අධිකරණ වෛද්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

Social and Equity

All government and government approved schools except schools used for the Grade Five Scholarship Examination answer script evaluation process, will reopen for the third term of 2019 academic year today.

Social and Equity

ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය සහ යල් පැනගිය නීතිරීති යාවත්කාලීන කිරීම ඉදිරියේදී සිදුකළ යුතුව ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

Social and Equity

අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පවතින මුස්ලිම් නීතිය සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජය තුළින්ම විවිධ කතිකාවත් නිර්මාණය වී ඇත. මුස්ලිම් නීතිය අප රටේ පවතින උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය, රෝම ලන්දේසි නීතිය වැනි නීති පද්ධති වලට වඩා වෙනස් වන්නේ එය පුද්ගල නීතියක් වීමය. එය මුස්ලිම්වරුන්ට පමණක් අදාළ නීතියකි. මුස්ලිම් නීතිය අදාළ වන්නේ යම් පුද්ගලයෙකු ඉස්ලාම් ධර්මය අදහන්නේ නම් ඔහු මුස්ලිම් නීතියෙන් පාලනය වන බවට සැලකේ. එබැවින් මුස්ලිම් රටවලදි මෙම නීති පද්ධතිය කෙරෙහි බලපෑමක් නොවේ. නමුත් ශ‍්‍රී ලංකාව වැනි මුස්ලිම් නොවන රටවලදී මුස්ලිම් නීතිය එම රටේ පවත්නා නීතිය තුළ එක් නීති ක‍්‍රමයක් පමණි. එසේ හෙයින් අප රටේ ෂරියා නීතිය හෙවත් මුස්ලිම් නීතිය ඒ ආකාරයෙන් භාවිත කිරීමට යෑම තුළින් විවිධ ගැටලූ මතුවිය හැකිය.

Social and Equity

The leader of the Dawoodi Bohra community delivered the first sermon of the Ashara Mubaraka in Husaini Masjid in Colombo amidst a threat of protests by extremist Buddhist monks.

Social and Equity

බෝරාවරුන් 21,000ක පිරිසකගේ සහභාගිත්වයෙන්, බෝරාවරුන්ගේ සමුළුව අද (01) කොළඹදී ආරම්භ වනවා. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

Social and Equity

විසි එක් දහසක පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ 01දා ආරම්භ වන බෝරාවරුන්ගේ සමුළුව වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇත. සමුළුවට සමගාමීව මුහුදු හා ගුවන් මෙන්ම ගොඩ බිම ආරක්ෂාව තහවුරු කර තිබේ. ඒ සඳහා අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා තිබේ. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4 වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලියේදී පැවැත්වේ.

Social and Equity

A proposal was adopted by the members of the Dayaka Sabha of Kelaniya Rajamaha Vihara to remove Prime Minister Ranil Wickremesinghe as the Dayaka Sabha Chairman.

Social and Equity

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීමට උත්සාහ කළ බවට සැක කෙරෙන දෙමළ ජාතිකයන් හත් දෙනකු යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවලින් 29 දා පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

කොළඹ මුහුදුබඩ මාර්ගයේ අද සිට විශේෂ රථවාහන ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත සිට කොල්ලූපිටිය දක්වා වූ කොටස මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.