Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

Nine public enterprises including Sri Lanka Cricket (SLC) and the Batticaloa Campus & Hira Foundation have been summoned before the Committee on Public Enterprises (COPE) of Parliament next week to investigate their performances and progress, COPE Chairman Sunil Handunnetti said.

Social and Equity

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච පෙරළිකාරම ණය යෝජනා ක්‍රමය කියලා ඔබ දැනටමත් දන්නවා.

Social and Equity

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබේ.

Social and Equity

The Archbishop of Canterbury Rev.Justin Welby, spiritual head of the world Anglican church, yesterday emphasised the need for Christian unity when he arrived at St. Sebastian Church, Ktuwapitiya where more than 100 people died in the Easter Sunday suicide attacks.

Social and Equity

මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල පිළිතුරුපත් ඇගයීමට සම්පූර්ණයෙන් යොදා ගන්නා පාසල් 12ක් සැප්තැම්බර් 16 වනදා දක්වා වසා තැබේ.

Social and Equity

ජනාධිපතිවරණය ඉලක්ක කර මෙතෙක් පැවති දේශපාලන රැස්වීම්වල ඉදිරි ආසන දෙස අවධානය යොමු කළවිට 'බැලූ බැල්මට' පෙනුණේ ඒවායෙහි පුරුෂයන් පමණක් සිටින ආකාරය ය.

Social and Equity

The latest edition of the FACETS International Gem and Jewellery Exhibition 2019 kicked off yesterday, aiming to boost sales after the Easter Sunday attacks, with international gem businessmen and attack survivor Lewis Allen calling for the establishment of an internationally reputed laboratory to boost the country’s hub aspirations.

Social and Equity

කී‍්‍රඩාවේ මානසික ඇදවැටීම් සම්බන්ධයෙන් විවෘත කතාබහක් ඇති කළ යුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා.

Social and Equity

මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීම මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා 2019 අගෝස්තු මස 19 වන දින හඳුන්වා දෙන ලද පැය 24 පුරා සේවය සපයන 1913 ක්ෂණික දුරකථන අංකය මගින් ජනතාවගේ කඩිනම් හා සාර්ථක ප්‍රතිචාර ලැබී ඇත.

Social and Equity

මන්නාරම, සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යාමට හැකියාවක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Social and Equity

The Colombo Defence Seminar held for the ninth consecutive year will begin at the BMICH under the theme ‘Evolving Military Excellence in the Contemporary Security Landscape’. The military expects around 800 participants to attend the Defence Seminar including participants from 42 countries.

Social and Equity

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය දෙකක් ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මෙම අනතුර අද (28) උදැසන 10.00ට පමණ සිදුව තිබෙනවා.

Social and Equity

Sri Lanka is concerned about the security situation in the Indian Ocean Region and Sea Lines of Communication, Defence Secretary, General (Retd) Shantha Kottegoda said today.

Social and Equity

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුර සදහා බ්‍රිගේඩියර් ඒ. එස්. විතාරණ මහතා පත් කර තිබේ.

Social and Equity

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බවත් ජනතාව ඒ සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සිදුකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

Social and Equity

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

වැලිකඩ බන්ධනාගාරය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.44 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු මීට ඉහත පෙර වැරදි නවයක් සහිත සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (28) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය.

Social and Equity

The non-academic staff of Sri Lanka's state universities are due to launch a 48-hour strike tomorrow demanding a salary increase.