Monday, October 28, 2024
Follow Us
Social and Equity

The government has been advised to think twice in ratifying the Millennium Challenge Corporation’s (MCC) grant of US$480 to Sri Lanka as key conditions laid down in the compact would erode the country’s sovereign rights.

Social and Equity

පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ වැඩ වර්ජනය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

Sri Lanka’s Urban Regeneration Project launched by the previous regime with Asian Infrastructure Investment Bank is to be continued under the patronage of Urban Development Authority on the directions of Prime Minister Mahainda Rajapksa.

Social and Equity

ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක් අලෙවි කළ හැක්කේ රුපියල් 190 කටයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

Social and Equity

Sri Lanka has denied allegations of keeping families of missing under surveillance.

Social and Equity

මහා ශිව රාතී‍්‍ර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව ජීවත් වන සියළුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොවපුරා හින්දු බැතිමතුන් ශිව රාති‍්‍ර දිනයේදී සිහිපත් කරනවා.

Social and Equity

30/1 සහ 34/1 යෝජනාවලට අදාළව සම්මත වූ අවසාන යෝජනාව වන 40/1 යෝජනාවෙන් ඉවත් වූ පමණින් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදහස් නොවන බවත්, ඒ නිසා එම චෝදනා අඩංගු OISL වාර්තාවට පිළිතුරු බැඳීම මඟින් අදාළ චෝදනා නිෂ්ප්‍රභා කළයුතු බවටත් ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය දිගින් දිගටම අදහස් පළකරනු ලැබීය.

Social and Equity

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති පුටුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Social and Equity

ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් සහිත දේශපාලන විසඳුමක් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මැල්කම් බෲස් හමුවේ අවධාරණය කර තිබේ.

Social and Equity

Passengers arriving in Sri Lanka from South Korea are to be quarantined as the coronavirus has begun to spread in South Korea.

Social and Equity

වංචනික එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇත්තේ අල්ලස් වශයෙන් ගත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදල ගැන පමණක් වුවත් මෙහි සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 350ක් පමණ වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත.

Social and Equity

Sri Lanka government will be going ahead with building 1000 bridges countrywide to tackle traffic congestion and provide benefits to the people.

Social and Equity

2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය.

Social and Equity

සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් පවසයි. හෙතෙම මේ බව පවසා ඇත්තේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Social and Equity

Luxuries of several express ways and road networks are still only in the foundational stages for the majority of the country owing to the previous government’s lack of dynamism and enthusiasm, official sources claimed.

Social and Equity

යහපාලන රජය යටතේ නාවික හමුදාවේ රහස් තොරතුරු අඩංගු ලිපිගොනු 200 ක් අතුරුදන් වී ඇත.

Social and Equity

Work in Chinese funded projects in Sri Lanka has begun to return to normal as workers who were subjected to 14-day isolation amidst fears of the novel coronavirus, have returned back to work this week, the Daily Mirror learns.