Monday, October 28, 2024
Follow Us
Social and Equity

Former Army Commander and now Sri Lanka Ports Authority Chairman Daya Ratnayake has criticized the former government for failing to protect the image of the Sri Lanka military in the international arena within the past 5 years which led to Lieutenant General Shavendra Silva and his family from being banned to enter the US.

Social and Equity

රථ වාහන හැසිරවීමේ රාජකාරිය සඳහා අද සිට යුධ හමුදාව එක්කර තිඛේ.

Social and Equity

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

Social and Equity

The All Ceylon Bakery Owner's Association has decided to reduce prices of bakery products including bread by Rs.5 a loaf.

Social and Equity

ඉතාලියේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි පිහිටි කොන්සියුලර් කාර්යාලය සමග එක්ව විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

Social and Equity

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.

Social and Equity

එළඹෙන 26වනදා සියලූ ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතව උද්ඝොෂණක් පවත්වන බව ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එකතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

Social and Equity

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර ආරක්ෂිත රටක් බවට පත් කිරීමේ හැරවුම් ලක්ෂය වුණේ මහා සංඝරත්නය බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Social and Equity

ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වන බවට තීරණය කිරීම නිසා කලබලයට පත් වූ කොටි ඩයස්පෝරාවේ සංවිධාන 17 ක් ඊයේ (23 වැනිදා) ජිනීවා නුවරට පැමිණ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Social and Equity

ආනයනික ලොකු ළුෑනු සදහා උපරිම මිලක් නියම කිරීමත් සමග වෙළදපොළේ ලොකු ළුෑනු මිල අඩු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආනයනික ලොකු ළුෑනු අද අළෙවි කෙරුණේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 150 ත් 155 ත් අතර මිලකටයි.

Social and Equity

Sri Lanka is once again experiencing a long spell of dry weather, which has affected thousands of people and could have a significant impact on the economy.

Social and Equity

An e-ticketing service for retired government servants was launched yesterday by Sri Lanka Railways (SLR), allowing users to book train tickets via an app instead of the much longer process followed to obtain railway warrants.

Social and Equity

අතුරුදන් වූවන් මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප‍්‍රකාශය ගැන කොටි ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් කර ඇත. යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන සංසදය වෙනුවෙන් ප‍්‍රංශ කොටි ඩයස්පෝරාව මෙම පැමිණිල්ල කර තිබේ.

Social and Equity

The United Nations Human Rights Council (UNHRC) inaugurated its forty-third regular session at the Palais des Nations in Geneva on Monday, February 24 ,a short while ago.

Social and Equity

Triangular tussle between three top most police officers is to emerge in filling the Inspector General of Police (IGP) vacancy following the retirement of f IGP Pujith Jayasundara,on March 15 who is currently on compulsory leave over investigations on the Easter terror attacks.

Social and Equity

තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.

Social and Equity

Always break down Lakvijaya coal power station at Norochcholai power plant has sustained another technical fault ten days after the completion of the repair work carried out by a Chinese firm at a massive cost of Rs. 690 million.

Social and Equity

ජිනිවා යෝජනාව පිළිබද රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී තිඛේ.