Monday, October 28, 2024
Follow Us
Social and Equity

covid 19 රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන්, විදෙස් ඉස්ලාම් භක්තිකයන්ට මක්කම සහ මදීනා ශුද්ධ භූමි තහනම් කලාප බවට පත් කිරීමට සෞදි රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු මක්කම වන්දනා කිරීම ලොව පුරා ඉස්ලාම් භක්තිකයන්ට තහනම් වේ.

Social and Equity

A total of 16,263,885 Sri Lankans are eligible to vote at this year’s parliamentary election, about 270,000 more that those who were registered to vote at last November’s Presidential Poll, EC Chairman Mahinda Deshapriya said.

Social and Equity

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ ගාල්ලෙන් අඩුවන මන්ත්‍රී ධුරය බදුල්ල දිස්ත්‍රික්කයට ලබාදී ඇති බවය.2019 වසරේ දිවයිනේ ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව අනුව මෙසේ මන්ත්‍රී ධුර වෙන් වෙන බවත් මැතිවරණ කොට්ඨාසයක් ලෙස හඳුන්වන්නේ දිස්ත්‍රික්කය බවත් ඡන්ද ප්‍රදේශය ආසනයක් ලෙස හඳුන්වන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

Social and Equity

Thirty trade unions representing government principals and teachers have launched a work – to rule campaign from today, the All Ceylon Teachers Services Union said.

Social and Equity

The Transport Services Management Ministry had decided to build Sri Lanka's first electric rail track in Kandy to ease the traffic in the Kandy town and suburbs.

Social and Equity

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් අද (26) දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Social and Equity

The Health Ministry is closely monitoring the COVID-19 outbreak in the new countries where the virus is fast spreading and will implement medical checks and a 14-day monitoring mechanism on nationals arriving from those countries if the situation further aggravates, a source from the Ministry told Daily Mirror yesterday.

Social and Equity

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන මස 11 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.

Social and Equity

ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරියටම ගෙන යන ලෙස කොටි ඩයස්පෝරා සංවිධාන 35 ක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ගෙන් ඉල්ලා ඇත.

Social and Equity

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂාව සදහා ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Social and Equity

Navy and Air Force Personnel have been deployed to control traffic in addition to the Military Police, Acting Chief of the Defence Staff and Commander of the Army, Lieutenant General Shavendra Silva said.

Social and Equity

උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි ශශිධරන් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට නියමිත බව වාර්තා වනවා. එහිදී ඇය විසින් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ආනන්දි ශශිධරන් LTTE සංවිධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් හිටපු දේශපාලන නායකයා වන සී එලිලන්ගේ බිරිඳයි.

Social and Equity

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසි වාරය අද ඇමතීමට නියමිතව තිබෙනවා.

Social and Equity

Sri Lanka has the worst road fatality rate and high road traffic accidents among its immediate neighbours in the South Asian Region, World Bank report revealed.

Social and Equity

වසංගත තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝකය සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය මේ බව පැවසුවේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීම පිළිබඳ අවධානය යොමු කරමින්. එය වසංගත තත්ත්වයක් ලෙස වර්ධනය විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.

Social and Equity

In a bid to escalate the security and to counter all suspicious movements, the Department of Immigration and Emigration has set up three special surveillance units at the Bandaranaike International Airport (BIA) recently.

Social and Equity

The Ceylon Electricity Board (CEB) is compelled to cut power in some areas after the Ceylon Petroleum Corporation suspended fuel to some power stations.

Social and Equity

The Colombo Crimes Division (CCD) had arrested a suspect on charges of having threatened State Defence Minister Chamal Rajapaksa and having sent him death threats via SMS.