Monday, October 28, 2024
Follow Us
Social and Equity

The Department of Railways has decided to operate a special train service from Colombo Fort to Matale for five days from Monday to Friday.

Social and Equity

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.

Social and Equity

මීට පෙර පසුගිය දෙසැම්බර් 15වැනි දින මාසයක කාලයකට පමණක් බලපැවැත්වෙන බවක් සඳහන් කරමින් භාණ්ඩාගාර චක්‍ර ලේඛනයක් මගින් පාන් පිටි ආනයන කරුවන්ට කිලෝග්‍රෑම් එකකට රුපියල් 28ක බදු සහනයක් ලබා දුන් අතර ඉන් පසුව ජනවාරි 16 වැනි දින භාණ්ඩාගාර ලේකම් වරයාගේ නියෝගය අනුව තවත් අමතර රුපියල් 13 බදු සහනයක් ලබා දී ඇත.

Social and Equity

The St. Anthony’s Church Feast of Kachchathivu island will be held on March 7.

Social and Equity

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලෙට් මහත්මිය හමුවී සාකච්ඡා කර ඇත.

Social and Equity

Two Sri Lankans who arrived from coronavirus hit Italy had been admitted to the Infectious Diseases Hospital (IDH) in Angoda with signs of fever and coughing, hospital sources said.

Social and Equity

The Heat Index, the temperature felt on the human body, is expected to remain high in parts of the North-Western, Western and Southern Provinces and in the Mannar, Ratnapura, and Monaragala districts today (1st March).

Social and Equity

United National Party (UNP) leader Ranil Wickremesinghe says the Government has been forced to beg from India and China.

Social and Equity

ලොකු ළුණු සඳහා දේශීය ගොවියාට ලබාදෙන අවම සහතික මිල කිලෝග්‍රෑමයකට රු.60 සිට රු.80 දක්වා ඉහළට දමා ඇත.

Social and Equity

The Sri Lanka Association of Inbound Tour Operators (SLAITO) announced that the 10th edition of the Sancharaka Udawa – Sri Lanka’s only travel and tourism exhibition – will be held this year at the BMICH on 15th and 16th May.

Social and Equity

මව්පියන්ට එපා වූ දරුවන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආණ්ඩුවට යෝජනා කර තිබේ.

Social and Equity

ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බව වාර්තා වනවා.

Social and Equity

A statement is being recorded from Criminal Investigation Department's (CID) former ASP B.S.Thisera over the previous investigation into Dr. Shafi Shiyabdeen, police said. It was reported that the ASP had returned a harddrive, which was taken to custody, to Dr. Shiyabdeen. It has been later found out that the content of the harddrive had been deleted when a new investigation was launched into the incident.

Social and Equity

ශ්‍රී ලංකාවට රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලැබෙන සියලු විදේශ අරමුදල් හා ආධාර පුළුල් නියාමනයකට ලක්වන පරිදි රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය, මහ බැංකුවේ මූල්‍ය, බුද්ධි ඒකකය හා ජාතික බුද්ධි ප්‍රධානී ඒකක කමිටුවක් ගොඩනැගිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංසික කාරක සභාව නිර්දේශ කර ඇත.

Social and Equity

Following the outbreak of the corona virus, a special plan has been implemented to ensure the safety of Sri Lankans residing in South Korea.

Social and Equity

දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකානු එම්.සී.සී. (සහශ්‍රක අභියෝගතා) ගිවිසුම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියටද පටහැනි ගිවිසුමක් බව ඒ ගැන විමර්ශනයට පත්කළ විශේෂඥ කමිටුව රජයට නිර්දේශ කර ඇත. එම නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය. මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටුව ගිවිසුමේ වගන්ති පූර්ණ පරීක්ෂාවකට ලක්කොට ඇති අතර විද්වත් පාර්ශව ගණනාවකින් විශේෂ උපදෙස් ලබාගත් බවද වාර්තාවිය.

Social and Equity

In the wake of some documents relating to a financial fraud that had occurred at the Lanka Sathosa, the Mt Lavinia Magistrate Udesh Ranathunga yesterday directed the CID to submit a report after examining the bank accounts of former minister Rishad Bathiudeen's wife and his brother.

Social and Equity

United Nations High Commissioner for Human Rights Michelle Bachelet today rejected moves by Sri Lanka to appoint yet another Commission of Inquiry to address issues related to human rights violations.