Wednesday, October 23, 2024
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කළ යුතුය යන තීරණයෙන් පක්ෂය තවමත් බැහැර වී නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඊයේ (26) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

Political

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් ඔහුගේ නිවෙසට ගෙන ගොස් භාර දී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

Political

දුම්රිය සේවාව අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි පියවර ගෙන තිබෙනවා.

Political

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග අද (27 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එජාප සභාපති මහා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් පවසයි.

Political

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. රාතී‍්‍ර 07.00 ට මෙම රැස්වීම ආරම්භ වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවත් තිරණාත්මක සාකච්ජා වටයක් හෙට පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී එල් පීරිස් පවසනවා. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සකච්ජා කෙරෙන්නේදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් මහචාර්ය ජී එල් පීරිස් පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කිරීමට අවශ්‍ය නොවන බවයි.

Political

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප‍්‍රකාශ කර ඇත.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ජා ඉතාම සුහදව සිදුකෙරුණු අතර ඉතා ඉක්මණින් රටට හිතකර පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවසූහ.

Political

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස ගන්නා තීරණය ප‍්‍රකාශයට පත් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ප‍්‍රමාද කර තිබේ. ඊයේ (26) රාති‍්‍රයේ පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.

Political

නැවතත් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති වීමට නම් තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති මුත් රටේ පාලනයට පැමිණීමට තමන් කැමැත්තෙන් පසුවන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

Political

The United National Party (UNP) has decided to conduct a disciplinary inquiry against UNP Parliamentarians Sujeewa Senasinghe and Ajith P. Perera.

Political

අගෝස්තු 30 වනදාට පෙර සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් ලක්ෂයක සෙනඟක් කොළඹට රැගෙනවිත් අරලියගහ මන්දිරය වැටළීමට සජිත් පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.

Political

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේදී පැවැත්වෙනවා.

Political

Discussions between the SLFP and the SLPP concluded successfully today, SLPP National Organiser Basil Rajapaksa said.

Political

The SLFP has decided to take immediate action against the MPs who violated the Central Committee code of conduct. Accordingly, MP S. B. Dissanayake was removed from the post as the party Treasurer and replaced by MP Lasantha Alagiyawanna.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ පෞද්ගලික හමුවක් පසුගියදා පැවැත්වීය.