Thursday, October 24, 2024
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කිරීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් සජිත් පිලට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු බව අපි මීට පෙර වාර්තා කළෙමු.

Political

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප පාර්ශ්වයකට සහය දැක්වීමට සූදානමින් පසුවනවා.

Political

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදීමට සිය පක්‍ෂයේම පිරිසක් එරෙහි වන්නේ විපක්‍ෂයේ අවශ්‍යතා අනුව දැයි සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

Political

Based on a decision made by Party Leaders, the Parliament avoided taking up Questions for Oral Answers when the House sat yesterday with Deputy Chairman of Committees Selvam Adaikkalanathan in Chair.

Political

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඊයේ (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සජිත් පිලේ සහ සුළු ජාතික අමාත්‍යවරුන්ගේ විරෝධතාවය නිසා ප්‍රතික්ෂේප විණි.

Political

කඩිනමින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.

Political

එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පක්ෂය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

Political

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සූදානමින් සිටින්නේ යැයි සැකයක් මතුවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

Political

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන් වී ඇති බවට ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශයට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු ලබාදුන්නා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (20) දහවල් 12.00ට මැතිවරණ කොමිසමේ දී සිදු කිරීමට නියමිතයි.

Political

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරකට තම පාර්ශ්වය විරෝධය පළ කරන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

Political

සජිත් පිලේ මේ වනවිට අති ප්‍රබලතමයා වන මංගල සමරවීර මහතාට ද සජිත් පිලෙන්ම දරුණු කැපිල්ලක් සිදුවී ඇති බව වාර්තා වේ.

Political

The United National Party (UNP) is to name its presidential candidate on Wednesday, September 25, sources close to Prime Minister Ranil Wickremesinghe said yesterday.

Political

ජනාධිපතිවරණයේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යෝධ පුරුෂයෙක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Political

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

Political

The National People’s Movement is said to be planning on fielding former Army Commander Mahesh Senanayake as a presidential candidate, it is reported.

Political

The final decision on the SLFP’s Presidential candidate must be taken within the next week, UPFA General Secretary MP Mahinda Amaraweera said yesterday at the weekly UPFA media briefing at the SLFP headquarters.