Monday, October 28, 2024
Follow Us
International Affairs

දේශපාලන නායකයින්ගේ වගකීම ගැන පැහදිලි කිරීමක්

International Affairs

මිලියන හතරකට ආසන්න ජනතාවක් සාගින්නෙන් පෙළෙන සෝමාලියාව දශක හතරකට පසු එහි දරුණුතම නියඟය අත්විඳිමින් සිටීයි. සෝමාලියානුවන් එඬේරුන් වන අතර, ආහාර සඳහා තම පශු සම්පත් මත රඳා පවතියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, අඛණ්ඩ නියඟය හේතුවෙන් පශු සම්පත් මිලියන තුනක් පමණ මිය ගොස් ඇති අතර 805,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත. රටේ ජනගහනයෙන් අඩක් පමණ වන සෝමාලියානුවන් මිලියන 7.1 කට ආසන්න පිරිසක්, උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දී සිටින බව කියැවේ.

International Affairs

කලක පටන් පැවති දේශපාලන අර්බුද හා විරෝධතා මධ්‍යයේ ධූරයේ රැදී සිටීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැරූ උත්සහය අද අසාර්ථක වුණා.

International Affairs

දෙරටේ ගනුදෙනු වලට SWIFT හරහට හිටී

International Affairs

ජපානයේ සිටි අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ඊයේ (08) වන දින බටහිර නගරයක් වන නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව, යෙන් මිල ඉහළ නැග ඇති බව වාර්තා වේ. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 135.65 දක්වා අගයකින් එය ඉහළ ගොස් ඇත.

International Affairs

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

International Affairs

The International Monetary Fund (IMF) said it is hoping for a resolution to Sri Lanka's political turmoil that will allow a resumption of talks for a bailout package after a violent day of protests.

International Affairs

මිෂනාරීස් ඔෆ් චැරිටි 1988 සිට නිකරගුවාවේ ක්‍රියාත්මක වන සමාජ සේවා අයතනයකි. රාජ්‍ය නොවන සංවිධාන අධීක්‍ෂණය කරන රජයේ දෙපාර්තුමේන්තුවක් විසින් රාජ්‍ය වගකීම් ඉටු නොකරයි යන චෝදනාව මත නීත්‍යානුකූල තත්ත්වය ඉවත් කිරීමෙන් පසුවය එහි කණ්‍යා සෙයෙුරියන් 18 දෙනෙකු මෙලෙස පොලිසිය විසින් දේශසීමා වෙත රැගෙන ගොස් අසල්වැසි කොස්ටාරිකාවට නෙරපා හැර ඇත. වතිකානුව විසින් මෙය අතිශය අසාධාරණ ඒක පාර්ශවීය පියවරක් බවට හෙලා දැක ඇත.

International Affairs

ණය පහසුකම් යටතේ තවදුරටත් ඉන්ධන ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ මින් පසු ඉන්දියාව මෙරටට ඉන්ධන ලබාදෙනු ඇත්තේ මුදල ගෙවීම මත පමණක් බවයි.

International Affairs

The United States on Sunday urged Sri Lankan leaders to act quickly to seek long-term solutions.

International Affairs

Canadian High Commissioner David McKinnon called on President Gotabaya Rajapaksa yesterday and discussed a number of bilateral matters and ways and means of further strengthening diplomatic relations between the two countries.

International Affairs

REUTERS: Sri Lanka will hold road shows in five key Indian cities to attract more visitors from its populous northern neighbour in a bid to bring more foreign currency into the crisis-hit island, Tourism Minister said yesterday.

International Affairs

ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රටවල් දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. ඒ කිසිදු උත්සාහයකින් තමන් බිඳකුදු සැළෙන්නේ නැති බවයි රුසියානු නායකයා අවධාරණය කරන්නේ.

International Affairs

U.S. Ambassador Julie Chung said yesterday it is inaccurate that some countries are waiting for the change of government to offer aid or assistance to Sri Lanka.

International Affairs

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ එක්ව,“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහනක් 2022 ජූනි 27වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේදී සංවිධානය කළේය. වාණිජ මණ්ඩල නියෝජිතයන්, ප්‍රධාන ආයෝජකයන්, ප්‍රමුඛ ව්‍යාපාරිකයන්, ප්‍රමුඛ සංචාරක නියෝජිතයන් සහ සංචාරක ක්‍රියාකරුවන්, ගුවන්සේවා නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ අනෙකුත් ආරාධිතයින් ඇතුළු ආරාධිතයින් 50 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ. මෙම වැඩසටහනේ අරමුණ වූයේ“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්”පිළිබඳව පැමිණ සිටි අමුත්තන් දැනුම්වත් කිරීම යි.

International Affairs

ජර්මනියේ යුක්රේන තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ යුක්රේන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන්ගේ ධුරයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසයි.

International Affairs

ශ්‍රී ලාංකිකයන් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ජනතාවගෙන් බහුතරයකට අවම මට්ටමේ ආහාර වේලක් හෝ සපයා ගැනීම දුෂ්කර වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

International Affairs

2022 ජූනි 19 සිට 21යන දිනවල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ගැලගර් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු අප්‍රිකානු බහු ආංශික වෙළඳ ප්‍රදර්ශනය (SAITEX) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගම් දෙකක් සහභාගී විය.SAITEX ප්‍රදර්ශනය පසුගිය වසර 27 මුළුල්ලේ දේශීය හා ජාත්‍යන්තර ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට අප්‍රිකානු කලාපය තුළ අභ්‍යන්තර සහ බාහිර වෙළඳ අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථා සලසා ඇත. තවද එය ජාත්‍යන්තර සහ දේශීය වෙළඳ සබඳතා සඳහා පහසුකම් සපයන අතර, පුද්ගලික අංශයට අප්‍රිකාව උදෙසා පිරිනැමීමට ඇති නවෝත්පාදන නිපැයුම්, විසඳුම් සහ සේවා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් සපයයි. මෙම වසරේ පැවති SAITEX ප්‍රදර්ශනය සඳහා රටවල් 25ක ප්‍රදර්ශකයන් 150 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර ආනයනකරුවන්, තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන් නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, නියෝජිතයන්, රාජ්‍ය ආයතන සහ ව්‍යවසායකයන් නියෝජනය කළ 4900ක පිරිසක් ද ඊට සහභාගී විය. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය SAITEX ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික සමාගම්වලට පහසුකම් සැලසීය.