Monday, October 28, 2024
Follow Us
International Affairs

ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට වෙලා තිබෙන දෙය

International Affairs

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත හැර එරටට සංචාරය නොකරන ලෙස එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට උපදෙස් නිකුත් කර තිබේ.

International Affairs

ක්ෂේත්‍ර කිහිපයක රැකියාවන්ට පුහුණු වැඩසටහන්

International Affairs

මෙරට තරග සංචාරයකට එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

International Affairs

එක්සත් රාජධානියේ මුදල් අමාත්‍ය චාන්සල් රිෂි සුනාක් සහ එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් මීට සුළු මොහොතකට පෙර තම ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

International Affairs

තානාපති හා මහකොමසාරිස් කාර්යාල වහන්න යයි

International Affairs

උග්‍ර ඉන්ධන ගැටළුව විසඳෙන ලකුණු

International Affairs

සිම්බාබ්වේ රාජ්‍යය නිල මුදල් ඒකකය අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, රට මුහුණ පා ඇති අධි උද්ධමනය හමුවේයි. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යය සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය වෙනුවට රන් කාසිය භාවිත කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

International Affairs

As Sri Lanka grapples with the impact of COVID-19 and the current economic crisis on education, UNICEF and the Dhammika and Priscilla Perera Foundation (DP Foundation) are partnering to help some of the most vulnerable children access quality education through digital learning platforms in 100 schools in the country.

International Affairs

ජපානයෙන් ඖෂධ ආධාර ලබාදෙයි

International Affairs

මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට

International Affairs

තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ යුපුන්

International Affairs

2030 වන විට විදුලියෙන් ධාවනය වන රථ වලට වැඩි ඉල්ලුමක්

International Affairs

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් තුන්දෙනෙකු නම් කර තිබෙනවා. එළෙස ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහයි. ඔවුන් ඊයේ දිනයේ සිට ශ්‍රී ලංකා සංචිතයට එක්වූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

International Affairs

ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වීසා

International Affairs

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සභාවේ කතානායකවරයා යුක්රේනය යනු ‘ත්‍රස්තවාදී’ රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

International Affairs

විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

International Affairs

The United States Senate Foreign Relations Committee said yesterday that any IMF agreement with Sri Lanka must be contingent on independence of the Central Bank of Sri Lanka, strong anti-corruption measures, and promotion of the rule of law.