Saturday, October 26, 2024
Follow Us
International Affairs

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි අයි. පානබොක්කේ මැතිනිය, 2022 ඔක්තෝබර් 11 වැනි දින කොරියානු ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර, කොරියානු ජනරජයේ ජනාධිපති යූන් සුක්- යූල් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

International Affairs

බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ.

International Affairs

අගනුවර දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව

International Affairs

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනවල ස්වභාවය පිළිබඳ විශේෂ වාර්තාවක් මේ වන විට එළිදක්වා තිබෙනවා. ක්‍රීඩා විශ්ලේෂකයින් එමඟින් දක්වා ඇත්තේ ඔස්ටේ්‍රලියානු තණතිලිවලදී හයේ පහර සහ හතරේ පහරවලින් ලකුණු රැස් කිරීමට පි‘තිකරුවන්ට මෙවර වෙහෙසවී කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

International Affairs

පෙම්වතියගේ සිරුර ඇඳ මත තබා පෙම්වතා දෛනික වැඩවලට ගිහින්

International Affairs

බිලියන 1.3ක් යුක්‍රේනයට

International Affairs

Sri Lanka on Thursday abstained as the UN General Assembly voted to adopt a resolution condemning Russia's "attempted illegal annexations" of the four Ukrainian regions following a “referendum”.

International Affairs

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

International Affairs

මතභේදාත්මක කැස්ස පැණිය නිෂ්පාදනය කිරිම සම්පූර්ණයෙන් අත්හිටුවන්නැයි ඉන්දිය බලධාරීන් අදාළ නිෂ්පාදන සමාගමට නියෝග කර තිබෙනවා.

International Affairs

යුක්‍රේනය ඉලක්ක කර රුසියාව අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට කිව් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක්ම රුසියානු මිසයිලවලට ඉලක්ක වී ඇති බවයි. රුසියාව මෙලෙස යුක්‍රේනයේ කිව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේ මාස කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.

International Affairs

Debt Restructuring and Implementation of Deep Reforms Critical for Sri Lanka’s Economic Stabilization

International Affairs

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙනවා. ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ටයි.

International Affairs

ලෝක බැංකු සභාපතිගෙන් ප්‍රකාශයක්

International Affairs

අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ වර්ග 04 ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට පුලුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

International Affairs

සිය රට ඉලක්ක කර ඉකුත් දා එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ රුසියාවට තවදුරටත් සම්බාධක පනවන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

International Affairs

වෛද්‍ය පර්යේෂකයෝ බිය පළ කරයි

International Affairs

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් හිමිවන බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.