Saturday, October 26, 2024
Follow Us
IMF යුක්‍රේනයට ණය දෙයි

බිලියන 1.3ක් යුක්‍රේනයට


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්රේනයට ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල් අද දිනයේදී යුක්රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ RFI පහසුකම යටතේ මෙම මුදල් යුක්රේනයට ලැබෙන අතර ඒ සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දි තිබේ.

Aruna