Saturday, October 26, 2024
Follow Us
International Affairs

ලීස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියත් සමඟ එරට දේශපාලනය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. නාම යෝජනා භාරගැනීම සඳුදා පස්වරු 02 ට අවසන් වන නමුත් එම ධූරයට තරඟවදින්නේ කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශවී නැහැ.

International Affairs

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් (17) දින පැවැත්වූ බව මොස්කව්හි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

International Affairs

ඉකුත් 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කසකස්ථානයේ පැවති හයවන CICA සමුළුවේදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

International Affairs

මහල් නිවාසයේ අනතුරින් 15ක් මරුට

International Affairs

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

International Affairs

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් (17) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

International Affairs

සිරප් සහ ඖෂධ දියර අලෙවිය තහනම් කිරීමට පියවරගනී

International Affairs

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) පවසයි.

International Affairs

රුසියාවෙන් මෙරටට තිරිඟු ඇට සහ තිරිඟු පිටි ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී තිබේ.

International Affairs

නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරයි

International Affairs

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරග දෙක අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.

International Affairs

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් වුවා.

International Affairs

මෙවර මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහන සැළසීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

International Affairs

ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණක්

International Affairs

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

International Affairs

ශ්‍රී ලංකා පිල තරගාවලියේ ප්‍රධාන වටයට සුදුසුකම් ලබයි

International Affairs

විවිධ රටවල නා නා විධි ඇඳුම් පැළඳුම් මෙන්ම එකිනෙකට ගැටෙන ඇඳහිලි විශ්වාස බොහෝ ප්‍රමාණයක් පවතී. සමහරුන්ට ගානක් නැති දේවල් තවත් කෙනෙක්ට මහ මෙරක් වටින සම්ප්‍රදායක් වෙන්නත් පුලුවනි.

International Affairs

Traveller Australia, the travel section of the two top Australia newspapers; Sydney Morning Herald and the Melbourne Age, included three Sri Lankan hotels in its annual roundup "The best of the best: World's top hotels"