Saturday, October 26, 2024
Follow Us
International Affairs

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් මෙට්ට්‍රික් ටොන් 500 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබෙනවා. එය ඉදිරි දිනවලදී අවශ්‍යතාවන් ඇති මෙරට සිසුන්ට බෙදාදීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ.

International Affairs

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සටන අද

International Affairs

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වී තිබෙනවා. ඒ එම පක්ෂයෙන්ම නායකත්ව සටනට ඉදිරිපත්ව සිටින ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක්ට අවස්ථාව ලබා දෙමින්.

International Affairs

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 05ක ජයග්‍රහණයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුවයි.

International Affairs

The Indian CEO Forum Board members met President Ranil Wickremasinghe recently and had a very cordial and fruitful discussion on the Sri Lankan economy and its future.

International Affairs

විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 09කින් ජයග්‍රහණයක් වාර්තා කළා.

International Affairs

ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිට දෙයි

International Affairs

Miss Tourism 2022 ජාත්‍යන්තර සංචාරක රූ රැජින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

International Affairs

චීනයේ දේශපාලන ඉතිහාසය අළුත් කරමින් ජනාධිපති සී ජින්පින් අද සිය බලය තවදුරටත් තහවුරු කර ගත්තා. ඒ චීනයේ ජනාධිපතිවරයා ලෙස සිය තුන්වන ධූර කාලය තහවුරු කර ගනිමින්. චිනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන කොංග්‍රස් සමුළුව ඊයේ අවසන් වුණා.

International Affairs

Power and Energy Minister Kanchana Wijesekera yesterday met with the visiting US Treasury Deputy Assistant Secretary Robert Kaproth.

International Affairs

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් මහතා තේරී පත්ව තිබේ.

International Affairs

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරු බවට ඒකමතිකව මැතිවරණ කොමිසම විසින් තීරණය කිරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

International Affairs

චීනය බොර තෙල් ආනයනය අඩු කරයි

International Affairs

ලිස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන විට තුකන්කොන් සටනක් නිර්මාණයවී තිබෙනවා. ඊට කාන්තාවක් ද අයත්. එම නාම යෝජනා අතර ලීස් ට්‍රස්ට පෙර අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වූ බොරිස් ජොන්සන් ද සිටීම විශේෂත්වයක්. පෙනී මෝඩන්ට් කාන්තා චරිතයයි.

International Affairs

ඔස්ට්‍රේලියාව ට සුපිරි ජයක්

International Affairs

Miss Sri Lanka New York 2022 තරගයෙන් ඇන්ජලීයා ගුණසේකර ජයග්‍රහණය කරනු ලැබුවා.

International Affairs

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටය අද ආරම්භ වනවා. ඒ අනුව පළමු කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය එම වටයට සෘජුවම සුදුසුකම් ලැබුවා.