Friday, October 25, 2024
Follow Us
International Affairs

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබි්‍ර අද අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

International Affairs

ජනාධිපති සී ජින්පින්ට හා පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව චීනයේ නගර රැසක විරෝධතා පැවැත්වෙනවා.

International Affairs

Malaysia’s newly appointed Prime Minister Anwar Ibrahim waves from his car as he arrives to take part in the swearing - AFP

International Affairs

මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇත

International Affairs

තරඟ විනිසුරුවරුන් ගත් තීරණය

International Affairs

පාපන්දු ලෝක කුසලානයේ තියුණු මුහුණුවරක් ගත් තරඟ 04 ක් ඊයේ පැවැත්වුණා. ඒ අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරඟ දෙක වූයේ පෘතුගාලය සහ ගානා අතර තරඟය මෙන්ම බ්‍රසීලය සහ සර්බියාව අතර තරඟයයි.

International Affairs

හිටපු ජනපති කාර්යාලයේ ඡායාරූපයක් ජාත්‍යන්තරය අල්ලයි

International Affairs

සියයට 4කින් ඉන්ධන මිල අඩු වෙයි

International Affairs

Minister of Foreign Affairs Ali Sabry called on Prime Minister Sheikh Hasina at her Official Residence in Dhaka, Bangladesh on 25 November.

International Affairs

Squid Game නළු O Yeong-su ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

International Affairs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් නියෝජිත පිරිසක් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ (DSAS) දකුණු ආසියානු රටවල් සමඟ පවත්වන සබඳතා සඳහා වූ නියෝජිත පිරිසක් විසින් 2022 නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දින අතථ්‍ය අයුරින් ඵලදායී සංවාදයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රි සහ DSAS හි සභාපති වන නිකොලා ප්‍රොකචිනි මහතා විසින් මෙම නියෝජිත පිරිස් සඳහා නායකත්වය ලබා දෙන ලදී. 2017 නොවැම්බර් මස මෙම පාර්ලිමේන්තු දෙක අතර අවසන් වරට භෞතික අයුරින් කොළඹ දී පවත්වන ලද හමුවෙන් පසුව පවත්වන ලද පළමු අථත්‍ය හමුව මෙය විය.

International Affairs

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

International Affairs

පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය හා පැවති පළමු ඒක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 60 ක අන්ත පරාජයක් හිමිවිය.

International Affairs

With more teams and a new format, the 2024 edition of the ICC Men's T20 World Cup is certain to throw up fresh match-ups and historic moments.

International Affairs

විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

International Affairs

ඉන්ධන ගැන රජයෙන් විශේෂ තීරණයක්

International Affairs

මිලියන 250 කට අධික ජනතාවක් ගෝලීය වශයෙන් නිදන්ගත පෙනහළු රෝග(COPD) වලින් පීඩා විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.