Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය අද

තරග ආරම්භය පස්වරු 2.30ට


සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.

ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදීයි.

එම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

Aruna