Friday, October 25, 2024
Follow Us
International Affairs

ආර්ජන්ටිනාවට එරෙහිව පාපන්දු ලෝක කුසලානයේදී ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සෞදි අරාබියේ සල්මාන් රජු අද දිනයේදී එරට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

International Affairs

බලාගාර සඳහා ඩීසල් මිලදී ගැනීමට නොහැකි තත්වයක්

International Affairs

The Sri Lanka Embassy in Beijing, consistent with its efforts to continuously promote Sri Lankan tourism in the Chinese market, is targeting one million Chinese tourists to visit Sri Lanka after the China travel restrictions are relaxed, a statement from the mission said.

International Affairs

එළඹෙන 2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා ඊයේ දින රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිනවා.

International Affairs

කටාර් රාජ්‍ය ගෝල 2ට 0ක් ලෙස පරාජය වෙයි

International Affairs

ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්

International Affairs

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලිය 25 වැනිදා ඇරඹෙයි

International Affairs

ට්විටර් ගිණූම් හිමියන්ගෙන් වැඩි ඡන්දයක්

International Affairs

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ.

International Affairs

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී ඉරානයට එරෙහි තරගයෙන් දැවැන්ත ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ, ගෝල 06 ට 2 ක් ලෙසයි.

International Affairs

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් දැන්.

International Affairs

ලෝක පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට පැය 48ක් ඉතිරිව තිබියදී මෙවර තරගාවලියේ සත්කාරත්වය දරනු ලබන කටාර් රාජ්‍ය විසින් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනයන් තුලදී මත්පැන් අලෙවි කිරීම තහනම් කරන ලෙස එරට පාලනය කරන රජ පවුල තරග සංවිධායකවරුන් ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

International Affairs

වසර 50 කට පමණ පසු කෙරෙන චන්ද්‍ර මෙහෙයුමක්

International Affairs

The Government and the World Bank on Thursday held a meeting to discuss future development plans.

International Affairs

President Ranil Wickremesinghe on Wednesday graced the 70th anniversary celebrations of the United States-Sri Lanka Fulbright Commission Program held at the Oak Room of the Cinnamon Grand Hotel, Colombo.

International Affairs

From left: UN Resident Coordinator in Sri Lanka Hanna Singer-Hamdy, Agriculture Minister Mahinda Amaraweera, FAO Representative for Sri Lanka and the Maldives Vimlendra Sharan, and Agriculture Secretary Gunadasa Samarasinghe at the handover ceremony

International Affairs

President Ranil Wickre-mesinghe on Wednesday revealed plans to seek American assistance to modernise agriculture.