Friday, October 25, 2024
Follow Us
දිනකට පැය 6කට අධික කාලයක් විදුලි කප්පාදුවක්

බලාගාර සඳහා ඩීසල් මිලදී ගැනීමට නොහැකි තත්වයක්


දකුණු අප්‍රිකානු රජයට අයත් බලාගාර සඳහා ඩීසල් මිලදී ගැනීමට නොහැකි වීමෙන් එරට තුළ දිනකට පැය 6කට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 26ක ණය ප්‍රමාණයක් රජයේ විදුලිබල සමාගම ගෙවිය යුතු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Aruna