Saturday, October 19, 2024
Follow Us
International Affairs

ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.

International Affairs

චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති සන් දහායි මහතා ඇතුලු රාජතාන්ත්‍රික නියෝජිත පිරිසකගේ හමුවවක් පළාත් පාලන පළාත් සභා සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පසුගියදා (16) පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.

International Affairs

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි.

International Affairs

UNESCO අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (16) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

The Sri Lankan High Commissioner to Singapore Senarath Dissanayake met Singapore Communications and Information Minister Josephine Teo on 1 July and exchanged views on shared common interests on the digital front, including AI.

International Affairs

ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන්හි පැවැති ජනහමුවක් අමතමින් පවසා ඇත්තේ පසුගිය සතියේ තමාට වෙඩි තැබීමට තැත් කිරීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට වෙඩි තැබීමක්’ බවය. ඔහු ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි පැවති රැලියේදී ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපති කමලා හැරිස් ද සමච්චලයට ලක් කළේය.

International Affairs

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් පැවැත්විණ.

International Affairs

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (12) සිදු විය.

International Affairs

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධා­යක මට්ටමේ නිල­ධා­රීන් සඳහා මානව සම්පත් සංව­ර්ධන ශිෂ්‍යත්ව පිරි­නැ­මී­මට ජපන් රජය එක­ඟ­තාව පළ කර තිබේ.

International Affairs

විදේශ අමාත්‍ය,  නීතිඥ අලි සබ්රි මහතා හෙට සිට (16) සිට 19 දින දක්වා රුමේනියාවේ සහ පෝලන්තයේ නිල සංචාරවල නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේනදය කරයි.

International Affairs

The Embassy of Sri Lanka in Muscat in collaboration with the Sri Lanka Business Council Initiative (SLBCI) in the Sultanate of Oman successfully organised the Sri Lankan Roadshow – 2024 for the first time on a magnificent scale, under the theme of ’Serendib the Golden Island’, promoting Sri Lankan culture, tourism and trade on 5 July 2024 at the Oasis Mall, Muscat. The event was arranged with the aim of showcasing Sri Lanka as a premier travel destination to attract tourists during the summer vacation in Oman as well as to portray Sri Lanka’s vibrant culture and trade opportunities. 

International Affairs

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

International Affairs

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් හෙට (16) සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

International Affairs

In a notable event aimed at fostering international cooperation and understanding, the Sri Lanka Thailand Business Council recently convened a pivotal meeting with the new Ambassador of Thailand in Sri Lanka Paitoon Mahapannaporn.

International Affairs

පාසල්වලින් බැහැර ව සහ අවස්ථා නොමැතිව සිටින මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පැවසීය.

International Affairs

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

International Affairs

The Director-General of the United Nations Educational, Scientific and Cultural Organisation (UNESCO) Audrey Azoulay will visit Sri Lanka from 16 to 19 July 2024 at the invitation of the Government of Sri Lanka.