Saturday, October 19, 2024
Follow Us
International Affairs

අඛ­ණ්ඩව දෙදි­නක් පුරා දකුණු ලෙබ­න­න­ය­ටත්, බීරුට් අග­නු­ව­ර­ටත් පහර දුන් ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා රාත්‍රී බීරුට් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ ආස­න්නයේ පිහිටි ඩහියා නග­ර­යට අධි­බ­රැති බෝම්බ විශාල ප්‍රමා­ණ­යක් හෙළූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

The Embassy of Sri Lanka in Brazil in collaboration with the Sri Lanka Tourism Promotion Bureau participated in the ABAV Expo 2024, which is one of the leading travel fairs in Brazil and Latin America, held from 26 to 28 September 2024 in Brasilia.

International Affairs

An Informal Meeting of the Foreign Ministers of the Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) was held in New York recently on the sidelines of 79th Session of the UNGA.

International Affairs

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවට ඉන්දි­යාව සහ­තික වෙයි.

International Affairs

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි (Mizukoshi Hideaki) මහතා පැවසීය.

International Affairs

The Ambassador of Sri Lanka to Türkiye Hasanthi Urugodawatte Dissanayake called on the Deputy Minister of Interior of Türkiye Münir Karaloğlu, at the Turkish Ministry of Interior.

International Affairs

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබේ.

International Affairs

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු විය.

International Affairs

The Korea International Cooperation Agency (KOICA) has pledged its full support for the transparency initiative of the current government.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය.

International Affairs
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
International Affairs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.

International Affairs

එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

International Affairs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

International Affairs

දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙනවා

-ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.

International Affairs
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
International Affairs

A Memorandum of Understanding (MoU) was signed recently between the Parliament of Sri Lanka and the Pakistan Institute for Parliamentary Services (PIPS) as a significant step towards fostering parliamentary democratic traditions and enhancing cooperation between legislative institutions.

International Affairs

ශ්‍රී ලංකාවේ අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.