Saturday, April 19, 2025
Follow Us
International Affairs

Canadians are looking to travel to South Asia in February, with Sri Lanka’s capital Colombo being particularly popular, according to Skyscanner. 

International Affairs
ශ්රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පත් කෙරේ
International Affairs
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
- චීන ජනපති
International Affairs

On February 4, Ms. Akiko Ikuina, Parliamentary Vice Minister of Foreign Affairs of Japan, paid a courtesy call on Prime Minister Dr. Harini Amarasuriya at Temple Trees. The meeting reinforced the longstanding diplomatic relations between Sri Lanka and Japan, reaffirming Japan’s continued commitment to supporting Sri Lanka’s development and prosperity.

International Affairs

All together with the Chinese New Year festival, the Chinese Embassy in Sri Lanka and the Chinese Ministry of Culture and Tourism jointly organized a celebration to mark the occasion in Colombo. The inaugural ceremony took place on January 19 at the Cinnamon Life Hotel, under the patronage of Prime Minister Dr. Harini Amarasuriya.

International Affairs

දින ගණනාවක් පුරා පැතිරී යන ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගින්න අධික සුළං තත්ත්වයේ වර්ධනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පළාත් රැසකට රතු නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින කිහිපය තුළ ළැව් ගිනි 6ක් ඇවිළී ගිය බවත්, එය මේ වන විට 3ක් දක්වා අඩු වූවද, පැයට සැතපුම් 100කට අධික වේගයෙන් සුළං තත්ත්වය වර්ධනය වීමත් සමඟ ළැව් ගින්න තවදුරටත් පැතිරීමේ අවදානමක් මතු වී ඇතැයි ලොස් ඇන්ජලිස් නුවර කාලගුණ ඒකකය අනතුරු අඟවා තිබේ.

International Affairs

පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබේ.

International Affairs

Australian High Commissioner HE Paul Stephens highlighted the current state of public transportation in Sri Lanka and emphasized the need to establish a passenger-friendly, comfortable, and safe public transport service. He further underscored the potential for Australia to provide support to the Sri Lankan government in achieving this goal.

International Affairs

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට නියමිතය.

International Affairs

ලොව නැව් ඉදිකිරීමේ ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව 15 වැනි වරටත් පළමු ස්ථානය චීනයට ලැබී ඇතැයි එරට සීසීටීවී පුවත් සේවය වාර්තා කළේය. ගෝලීය නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ශ්‍රේණිගත කිරීම් තුනකින් පළමු ස්ථානයට චීනය පත්වූ බව චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ 2024 වසරේ දත්ත සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇතැයි ද වාර්තා වේ.

International Affairs
  • ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් අතර හමුවේ දී අවධාරණය කෙරේ

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදු විය.

International Affairs

President Anura Kumara Disanayake, who embarked on a state visit to China at the invitation of Chinese President Xi Jinping, arrived at Beijing International Airport today (14) at approximately 10:25 a.m. Beijing time.

International Affairs

Hon.Catherine West, Member of the UK Parliament and Foreign, Commonwealth and Development Office Minister for the Indo-Pacific, paid a courtesy call on Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, on January 27, 2025, at the Prime Minister’s Office.

International Affairs

ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.

International Affairs

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

International Affairs

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් නිදහස් කරන ලද කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු ඊශ්‍රායලයට ආපසු පැමිණ ඇත.

International Affairs

චීනයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පෙරවරුවේ චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දැක්වීය.

International Affairs

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.