නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPVවෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ෂිී ෂෙන්හොන්ග් මහතා (Qi Zhenhong), කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද එක්ව සිටියාය.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවර කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) ප්‍රකාශ කරයි.
The Embassy of Sri Lanka in Riyadh, in collaboration with the Riyadh Municipality has launched a tree planting initiative in the Kingdom of Saudi Arabia to commemorate the 50th anniversary of diplomatic relations between Sri Lanka and Saudi Arabia. The initiative also aligns with Saudi Arabia’s Green Initiative (SGI) under Vision 2030 which targets planting 10 billion trees in the Kingdom.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX – 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, 2024 දෙසැම්බර් මස 16 සිට 20 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ (Isomata Akio) මහතා පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අතර හමුවක් ඊයේ ( 30) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි, Steluta Arhire මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අද (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කළාය.
මෙරට ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනම (CFRD) ” සහ අලිබාබා සමාගමේ අනුග්‍රහයෙන් panda pack ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ සහිත පාසල් බෑග් 5000 ක් අද(07) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී ප්‍රදානය කළේය.
අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය අවසන් ගෞරවය පුද කිරීම අද (30) කොළඹ 03, ගාලු පාරේ, පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු කළාය.
The Chinese People’s Liberation Army Navy hospital ship ‘Peace Ark’ arrived in Colombo on a formal visit on 21st December 2024. The visiting ship was welcomed by the Sri Lanka Navy in compliance with naval traditions.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
චීන සහෝදරත්වයේ සෙනෙහස වැඩසටහන මඟින් ගංවතුර ආපදාවන්ට ලක් වූ ජනතාව උදෙසා වියලි ආහාර පෙට්ටි 1000ක් ප්‍රදානය කිරීම ඊයේ (29) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති May-Elin Stener මහත්මිය අතර හමුවක් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
Page 5 of 358